කලින් නම් Integrated design කරන්න අදහසකින් හිටියෙ මොරටුවෙ,Rank එක ET කුරුණෑගල 279, Z එක 0.8248ක් තියන හින්දා යන්න බැරිවෙන ලයින් එකක් තියෙන්නෙ ඒ හින්දා private uni එකක SE කරන්න බැලුවෙ campus loan එක ගහලා(සල්ලි ඉතුරු කරගන්න පුලුවන් සෑහෙන්න ඒ නිසයි loan එක දාන්න බැලුවෙ),මොකක්ම හරි රජේ එකකට රිංගගන්න පුලුවන් තත්වයක ඉන්නෙ ඒත් කාලෙ ඇදෙන එකේ private යන්න බැලුවෙ.
ගොඩක් අය SE කරන නිසා ඉස්සරහට ඒකට තියන ඉල්ලුම කොහොම වෙයිද?
ඔයාල suggest කරන වෙන IT related හොද degree මොනවද?
Suggest කරන හොද මොනවද?(මගෙ ඔලුවෙ තියෙන්නෙ SLIIT,Loan එක දාන්න පුලුවන් එකක් වෙන්නත් ඕනෙ)
loan එක කොයි කාලෙ වගේ දාන්න පුලුවන් වෙයිද?
ඊලග intake එකට දාන්න loan එක approve වෙනකන් ඉන්න වෙයිද?

BSc (Hons) in Information Technology
Specialising in Interactive Media දාන්න බැලුවෙ SLIIT එකේ
Last edited: