BOC ස්ටුඩෙන්ට් ලෝන් දෙනවද බන් ඉන්ටර්නල් ස්ටුඩන්ට්ලට campus CIMA වගේ කෝර්ස් කරන්න මම කරන්න බැලුවෙ cma හැබැයි cima කරොත් හොදයි කියලා හිතෙනව එක පාරම