Student loan

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    බෑන්ක් එකකින් ගත්තොත් ගෙවන්න ගන්නකන් පොලිය ගෙවන්න ඕනද අයියේ
    බැන්කු අනුව වෙනස් පෙලක් banks වලින් ඉගෙන ගන්න කොට පොලිය විතර ගෙවන්න ඕන.
    පෙලක් ඒවයෙ degree ය අරන් අවුරුද්දකට පස්සෙ
     
    • Like
    Reactions: Nadu loki rox

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මම හිතන් ඉන්නෙ කොටස් වශයෙන් ගෙවන්න job එක කරන අතරතුර හම්බෙන ගානෙන් මොනාහරි කරගන්න
     
    • Like
    Reactions: Nadu loki rox

    karikolla77

    Junior member
  • May 7, 2021
    70
    74
    18
    Machan math NSBM thamai. Ape kale nam tibbe na but initiate kranna giya. Hodama vade NSBM office aken ahanna. Details ganna bari unot banks valin ahanna.
     

    MRanuththara99

    Junior member
  • Jun 10, 2013
    42
    27
    18
    27
    Mama MOHE student loan eken dn sliit eke inne . Laksha 8i loan eka , aye athin gewanna ona na .

    Laksha 8t amatharawa stipend ekak denawa laksha 3ka masekata 6000 gane ekath ganna puluwan kamathinam
     
    • Like
    Reactions: Yakka putha