මම NSBM යන්න හිතාන ඉන්නෙ foundation එකෙ ඉදන් student loan දෙනවා නේද බන් ඕවා වලට ඉගෙනගන්න campus එකෙන් out වෙලා හෙමීට ගෙවන් යන විදිහෙ
google kla wisthara thiyenawaමමත් අහල තියනව එහෙම කතාවක්, බලමු කව්රුහරි කියයිනෙ
Educational Loan කියල සීන් එකක් ඉස්සර තිබුණා වගේ අහල තියනව මමත්... මම දන්න විදියට interest free educational loan එකක්...මම NSBM යන්න හිතාන ඉන්නෙ foundation එකෙ ඉදන් student loan දෙනවා නේද බන් ඕවා වලට ඉගෙනගන්න campus එකෙන් out වෙලා හෙමීට ගෙවන් යන විදිහෙ
Site eke තියෙන්නෙ නම් අපිට තාම බෑ බන් රිසාල්ට් අව නැති හින්දා,google kla wisthara thiyenawa
හොද බැන්කු මොනාද commercial bank එකද හොද
------ Post added on Jul 24, 2022 at 5:03 PM
result නැතුව පුලුවන් මම අද දැනගත්තෙ බන් සීන් එක government bank නැතුව private වලින් පුලුවන්Site eke තියෙන්නෙ නම් අපිට තාම බෑ බන් රිසාල්ට් අව නැති හින්දා,
අනික ලක්ෂ 8 යි ලෝන් එක හම්බෙන්නෙ
වාරිකේ හෙන ගානක් එනවා බන් ලක්ශ 20ක් ගත්තත්.හොද ඩිග්‍රියක් කරපන් කරන එකක ඒක නිසා.result නැතුව පුලුවන් මම අද දැනගත්තෙ බන් සීන් එක government bank නැතුව private වලින් පුලුවන්
ඔව් ඔව්වාරිකේ හෙන ගානක් එනවා බන් ලක්ශ 20ක් ගත්තත්.හොද ඩිග්‍රියක් කරපන් කරන එකක ඒක නිසා.
බැන්කුවකින් ලෝන් එකක් ගත්තොත් පොලිය ගෙවන්න ඕනද බන් ඉගෙන ගන්න කාලෙත්salli nattan idamak wikunala palayan
NSBM yanna salli nattan NIBM palayan dekama ekai
owage gdree eka karanakan poliya gewanna ona
polith sahenna wadi
Eke 8 lakh ned denne uparimqFoundation eka karala yanna nam inne bank ekakin dena educational loan ekak balanna wei. Habai high interest rate mama danna widiyata.
Ehema nathuwa A/L thiyenam hodama option eka government loan eka. Eke interest free and awurudu 7kin gewanna thiyenne. Job ekak hoyagnnath 1 year denawa.
dannm kohomada danne na gini ganan therumakma na. Gov loan palayanබැන්කුවකින් ලෝන් එකක් ගත්තොත් පොලිය ගෙවන්න ඕනද බන් ඉගෙන ගන්න කාලෙත්.ජොබ් එකක් කරන කාලේ ගෙවන්න හදාගන්න බැරිද?
Ow e kale dunne laksha 8i. habai ehemai kiyala athin gewanna one na. degree fee ekath eka thamaiEke 8 lakh ned denne uparimq
private වල ලෝන් එක දෙනවා පෙලක් banks වල ඉගෙනගන්නගමන් පොලිය විතරක් ගෙවන්නත් , සමහරක් ඒවයෙ 1year පස්සෙ job එක හම්බුනාම ගෙවන්නත් දෙන්නෙFoundation eka karala yanna nam inne bank ekakin dena educational loan ekak balanna wei. Habai high interest rate mama danna widiyata.
Ehema nathuwa A/L thiyenam hodama option eka government loan eka. Eke interest free and awurudu 7kin gewanna thiyenne. Job ekak hoyagnnath 1 year denawa.
බෑන්ක් එකකින් ගත්තොත් ආපහු ගෙවන්න ගන්නකන් පොලිය ගෙවන්න ඕනද අයියේFoundation eka karala yanna nam inne bank ekakin dena educational loan ekak balanna wei. Habai high interest rate mama danna widiyata.
Ehema nathuwa A/L thiyenam hodama option eka government loan eka. Eke interest free and awurudu 7kin gewanna thiyenne. Job ekak hoyagnnath 1 year denawa.