Student Management System එකක් හදාගන්න help එකක් ඕනෙ
USA වගේ රටවල් වල පාසල් වල (High School වල වගේ) තියෙන Class සහ Section අතර ඇති සම්බන්ධතාවය මොකක්ද මචන්ලා?
ඒ රටවල් වල වසරවල් (Grades) නැද්ද?
එක Section එකකට Class එකද? නැත්නම් Section ගොඩකට එක Class එකද? Section & Class දෙක අතර තියෙන අන්න ඒ වගේ සම්බන්ධතාවය කියන්න පුලුවන්ද දන්න කෙනෙක්ට. 
Database එක හදාගන්න තේරෙන්නෙ නෑ මචන්ලා
.