Student Management System එකක් හදාගන්න help එකක් ඕනෙ

Lahiru Chamara

Active member
  • Mar 12, 2009
    150
    38
    28
    Student Management System එකක් හදාගන්න help එකක් ඕනෙ

    USA වගේ රටවල් වල පාසල් වල (High School වල වගේ) තියෙන Class සහ Section අතර ඇති සම්බන්ධතාවය මොකක්ද මචන්ලා? :angry: ඒ රටවල් වල වසරවල් (Grades) නැද්ද? :confused: එක Section එකකට Class එකද? නැත්නම් Section ගොඩකට එක Class එකද? Section & Class දෙක අතර තියෙන අන්න ඒ වගේ සම්බන්ධතාවය කියන්න පුලුවන්ද දන්න කෙනෙක්ට. :angry:


    Database එක හදාගන්න තේරෙන්නෙ නෑ මචන්ලා :baffled:.