මගේ තව යාලුවෙක් හදනව කොහොම හරි tourist visa එකකින් හරි UK ගිහින් careworker ජොබ් එකක් කරලා සෙට්ල් වෙන්න. කවුද එකෙක් සල්ලි ලක්ෂ 50ක්ද කොහෙද ඉල්ලනවලු ආවම උගේ කඩේ ජොබ් එකකුත් දෙන්න.

තව එහෙම ආපු මූ දන්න එකෙකුත් එතන ඉන්නවලු. ඔන්න ඔහොම විශ්වාසය තියෙනව කියල පෙන්නන්න හෙන කතාවක් කිව්වා.
මං කිව්වා ඕව ෂුවර් නෑ කෙළවෙන්න තමයි වැඩි චාන්ස් එක තියෙන්නෙ කියලා. කිව්වට අහන්නෙ නෑ වගේ.