පවුලත් එක්ක ස්ටුඩන්ට් වීසා ගිහින් අවුරුදු 3-4කින් රට තොටත් බලාගෙන ආපහු ආපු පොරවල් ඉන්නවද? තේරුමක් තියෙන වැඩක් ද?

mona field ekeda?පවුලත් එක්ක ස්ටුඩන්ට් වීසා ගිහින් අවුරුදු 3-4කින් රට තොටත් බලාගෙන ආපහු ආපු පොරවල් ඉන්නවද? තේරුමක් තියෙන වැඩක් ද?
godak aya ehemai Europe, China, Russia, India giyapu ayaපවුලත් එක්ක ස්ටුඩන්ට් වීසා ගිහින් අවුරුදු 3-4කින් රට තොටත් බලාගෙන ආපහු ආපු පොරවල් ඉන්නවද? තේරුමක් තියෙන වැඩක් ද?
scholarship giyanam wenna puluwan. salli gewala giyanam sitha niwana kathaමම ඉගෙනගෙන ආපහු රට හදන්න ආපු එකෙක්. ගෑනු එක්කන් ගියෙ නෑ හොයන් ආවා. පසුතැවෙන්නෑ ගත්තු තීරණය ගැන හිනාවෙලා ඉදිරිය ගැන හිතනව ()
scholarship giyanam wenna puluwan. salli gewala giyanam sitha niwana katha
යකෝ ගිහින් රවුමක් දාල එන්නනෙ සෙට් එකක්ම යනවා.අච්චර මහන්සි වෙලා රට බේරලා දීලා මොකටද අනේ ඔයාල රට යන්නේ
මහ ගාණක් යන්නෙ නෑනෙ බං. සෙමිස්ටර් එකක් 3Milscholarship giyanam wenna puluwan. salli gewala giyanam sitha niwana katha
HR, එකට ඉන්න සෙට් එකක්ම යනවා එකට. එක එක ෆීල්ඩ් වල. පොඩි එකාගෙ එක පන්තියෙ ඉන්න දෙන්නෙකුත් යනවා. උන් එක්ක ගිහින් එන්න බැලුවෙ.mona field ekeda?
අච්චර මහන්සි වෙලා රට බේරලා දීලා මොකටද අනේ ඔයාල රට යන්නේ
එපා වෙනවා බං. මේ තියෙන ඩ්‍රාම නැතුව ඉන්න බෑ. තව අවුරුදු කීයද ජීවත් වෙන්න තියෙන්නෙ.once you gone, you say gone
no coming back
#leavethisshithole
එහෙම ගිහින් ආපු උන් නැද්ද? experience එකක් ගන්නත් එක්ක. එකට අඩිය ගහන් උන් යනකොට එපා වෙනවා.නැහැ
මොන හුත්තක්ද බං, අපිත් මේ නෑ කෙනෙක්ගෙ ගෙදර යන්න තමා යන්නෙදන්න අය නං එමටයිවැඩි එකක් තියා මගේ හොඳම ගුරුවරයෙක්ගේ පුතෙක් බලෙන්ම වගේ ඉඩමක් විකිනුවල යූකේ ගිහින් එයාගේ නෑ වෙන ගෙදරක ඉඳලා කොම්පූටර් ඩිග්‍රි එකක් කරල පස්සේ වයිෆ්වත් ගෙන්නගෙන ළමයෙකුත් හදලා ආතක් පාතක් නැතිව ඉඳල ලංකාවට ආව.
පස්සේ ආයෙත් ගෙදර මිනිස්සු එක්ක වලි දාගෙන තව ඉඩමක් විකුණවලා සල්ලි හොයන් මහ ගෙදරට ළඟින්ම ගෙයක් හදාගත්තා.
එච්චර කරලත් ඌ තාමත් අම්ම තාත්ත එක්ක තරහයි![]()
once you gone, you say gone
no coming back
#leavethisshithole
ඉස්සර ඉඳන්ම තියෙන ආසවක් බං ඈතක ළමයින්ට මොනව හරි උගන්න.හොඳට අඳුරන එකෙක් wife එක්ක Canada ගිහින් phd එක කරලා අවුරුදු කිහිපයක් Canada වේ ගතකරලා දැන් ලංකාවට ඇවිත් ඩොටේ තියෙන campus එකක උගන්නනවා , (wife නුත් master එක නම් කරා phd එකත් කරාද කියලා මතක නෑ)
උන්ට හොඳ නම් අපිට මොකෝ , උන්ගේ කැමැත්ත නේ
මොන හුත්තක්ද බං, අපිත් මේ නෑ කෙනෙක්ගෙ ගෙදර යන්න තමා යන්නෙ
පොරගෙ ළමයි වෙන තැන්වල නිසා ඉඩත් තියෙලු.
ගියොත් පොඩි එකාට සෙට් නම් ඌව නවත්තල එනවා. ඌට 15ක් වෙනකල් වීස සෙට් වෙන සීන් එකක් තියෙන්නෙ.
හොඳට හොයල බලල යන්න. උඹලට කෙලවුනොත් ළමය දාල යන්නද කල්පණාව?මොන හුත්තක්ද බං, අපිත් මේ නෑ කෙනෙක්ගෙ ගෙදර යන්න තමා යන්නෙ
පොරගෙ ළමයි වෙන තැන්වල නිසා ඉඩත් තියෙලු.
ගියොත් පොඩි එකාට සෙට් නම් ඌව නවත්තල එනවා. ඌට 15ක් වෙනකල් වීස සෙට් වෙන සීන් එකක් තියෙන්නෙ.
සිරාවට දන්න උන් යන එකේ ගිහින් එන්න හිතයි. නැත්තම් experience එකක් ගන්න බැරි වෙනවා.Gihin set nan inna awul wage nan apahu enna. Owa lokuwata hitanna one scene newei. Kala beela inna tike sape inna tiyenne kohe hitiyath.
කෙලවෙන්න කියන්නෙ මචං, මොනවද වෙන්න පුලුවන් ජීවත් වෙන්න සල්ලි හොයාගන්න බැරි වෙයිද?හොඳට හොයල බලල යන්න. උඹලට කෙලවුනොත් ළමය දාල යන්නද කල්පණාව?