Student visa lativia

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,640
    197,653
    113
    Colombo, Sri Lanka
    හරි ලස්සන රටක්ලු මගේ ඩ්‍රීම් ට්‍රැවල් ලිස්ට් එකේ ඉන්නවා... :love2:
     
    • Like
    Reactions: kinkon

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,526
    48,746
    113
    සේදවත්ත
    ලැට්වියා නම් ස්ටුඩන්ට් කෙනෙක්ට හොදයි ටවුමෙන් කිලෝමීටරයක් දෙකක් ගියාම පරණ සෝවියට මහල් නිවාස දැන් කඩා වැටෙයි වගේ බේස්මන්ට් එකේ බිත්ති . ඒත් ආර්ථික සට පට ගාල දියුනු වෙනවා . බේසික් දෙවල් ඉතාම හොදයි . ලස්සන කෙල්ලො ඉන්නවා ඉටි රූප වගේ ක්ලබින් ගියානම් දුඹුරු හමට එකක් නොනැවුනොත් පුදුමයි . රටෙන් සෑහෙන්න ගස් තමා තියෙන්නේ ඒ වගේම රටේ වේතන අඩුයි වියදමත් අඩුයි . සොම්බි රටක් .

    ලිතුවේනියාවත් දැන් ස්ටුඩන්ට් ගන්නවා කියලා ඇඩ්ස් දානව .
     
    • Haha
    Reactions: ChoronaSottiya