Studies වලට Australia යන්න ආසද​? එහෙනම් මේක කියවන්න​

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    watinawa machan.Ithiri tikath ikmanata daapan.
    Part time jobs genath tikak dapan. Puluwan nam PR yana unta wedagath wena dewal tikakuth dapan..
     

    dilrukranjana

    Member
    Jun 30, 2007
    2,499
    60
    0
    මචන් පර්ට් ටයිම් කරන එකෙක්ට පෑයකට කීයක් ගෙවනවද???
     

    dilrukranjana

    Member
    Jun 30, 2007
    2,499
    60
    0
    එ කියන්නෙ මචන් මසෙකට ලන්කාවෙ රුපියල් නම් 164800 ක් හොයන්න පුලුවන්නෙ මචන්...යුනි fees ගෙවල ජීවත් වෙන්න අමාරුයිද
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,809
    23,496
    113
    වටිනා ත්‍රේඩ් එකක්. පුලුවන් කෙනෙක් USA ගැනත් මේ වගේ ත්‍රේඩ් එකක් දාන්න.
     

    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    එ කියන්නෙ මචන් මසෙකට ලන්කාවෙ රුපියල් නම් 164800 ක් හොයන්න පුලුවන්නෙ මචන්...යුනි fees ගෙවල ජීවත් වෙන්න අමාරුයිද


    part time karala fees gewanda amarui ban ,,, habai ABN ekata wada karoth full time weda kara haki ,, ethakota fees gewanda hoyanda puluwan ,, habai ABN ekata weda thiyenne house keeping wage jobs ,, supermarkets wala denne na