Sub Woofer Help

Waruna.eranga

Active member
  • Jan 11, 2010
    607
    73
    28
    29953.jpg


    Rs: 10500
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    පෝන්, ලැප් නම් ගන්නවා එළට ! මැසිමට BT ඩොන්ගල් එක ගහපුවහම් කනෙක්ට් වෙන්නේ නෑ බන් ! පොඩ්ඩක් එක බලපන් !
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    Divoom sub woofers dan enne nadda machanla

    Divoom හොදයි , දැන් නම් වැඩිය නැද්ද කොහෙද බන් , මගේ තියෙන්නෙත් අවරුදු ගානක ඉදන් ඕකක් තමයි 2.1 තාම හොදටම වැඩ :yes:
     

    amith077

    Active member
  • Oct 13, 2007
    327
    93
    28
    Kegalle - Malabe
    පෝන්, ලැප් නම් ගන්නවා එළට ! මැසිමට BT ඩොන්ගල් එක ගහපුවහම් කනෙක්ට් වෙන්නේ නෑ බන් ! පොඩ්ඩක් එක බලපන් !

    uba meka use karala thiyenawada machan, sound Qulity kohomada?
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    uba meka use karala thiyenawada machan, sound Qulity kohomada?

    Model Number හරියට මතක නෑ බන් ! හැබැයි ඔය වගේම එකක් යූස් කලා !
    සවුන්ඩ් කොලිටි සාමාන්‍යයි ! කියන්න තරම් සුපිරිනම් නෑ , පොඩි කාමරේකට කොලිටි එකේ අහන්න ඇති