Sub Woofer - SonicGear + Singer hifi - RMS 50 Watts UP!

suranga034

Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    me creative sub ake sound controlar aka hoya ganna thanak danna kenek innawada

    creative sbs 370 2.1

    50704_creative_sbs_370.jpg
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,425
    16,211
    113

    මචෝ, උබ බස් අජිත්ගෙ සින්දු අහන්න විතරක් නම් ගන්නෙ කමක් නැ ඕක ගනිං :P
    එහෙම නැත්නම් Music රසවිදින්න නම් logitech, creative , Harman/Kardon (JBL) වගේ එකකට යන්න,
    ඔය ගානට හොදම එකක් ගන්න පුලුවන්.

    විශේශයෙන්ම සබ් එකක් ගන්න යනකොට ඔයාට අහලා පුරුදු හොද සින්දුවක් USB එකකට දාගෙන යන්න. ඒක Play කරලා පෙන්නන්න කියන්න, ඒකෙන් බලගන්න පුලුවන් Sub එකේ Quality එක ඔයාටම.
    :baffled::yes:
     

    charithura

    Member
    Jun 1, 2009
    12
    0
    1
    Sonicgear morro2

    Sonicgear morro2 2.1 ගනින් බය නැතුව.. ගමකට ඇහනේන සවුන්ඩ් නෑ ඒත් පට්ට qulity සවුන්ඩ්.. Sony home theater තියනෙ එවුනුත් කිව්වා මග්‍ෙ එක‍ේ සවුන්ඩ් මරු කියලා. 2011 ගත්තෙ තාම වැඩ ගින්දර වග‍ේ (අවුරුදු 6ක්) :love::love::love:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,694
    2,498
    113
    Bevery Hills-90210
    :no:
    ඔව්වා ගන්න එපා බන් නිකන් ෂෝ එක විතරයි
    quality sound ඕනි නම් logitech වගේ brand එකක් ගනින්

    ඔන් කිව්වා තමුන්ගේ තිබුණා කියලා අනික් උන්ටත් හොදයි ගන්ඩ කියනවා. මොන ජීවිතද යකෝ මෙව්වා.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Sonicgear morro2 2.1 ගනින් බය නැතුව.. ගමකට ඇහනේන සවුන්ඩ් නෑ ඒත් පට්ට qulity සවුන්ඩ්.. Sony home theater තියනෙ එවුනුත් කිව්වා මග්‍ෙ එක‍ේ සවුන්ඩ් මරු කියලා. 2011 ගත්තෙ තාම වැඩ ගින්දර වග‍ේ (අවුරුදු 6ක්) :love::love::love:

    kohenda ban gaththe?kiyak unada?