![]()
මචං නිපුන උබේ pc එකේ optical audio output එකක් තියනවාද ,,,
උබ ගන්න හදන්නේ 2.1 එකක් නම් මේක එච්චර වැදගත් නැහැ 5.1 නම් මේක නැත්නම් වැඩක් නැහැ
මචන් උබ sound card එකක් ගැහුවද බන් optical out එකක් තියන?
![]()
මචං නිපුන උබේ pc එකේ optical audio output එකක් තියනවාද ,,,
උබ ගන්න හදන්නේ 2.1 එකක් නම් මේක එච්චර වැදගත් නැහැ 5.1 නම් මේක නැත්නම් වැඩක් නැහැ
) / BTW z906 aka gaththe 50000 ta 2 days ago ,, onanam aka sell karanawa ,, adu ganakata ,, mata ona detailed sound ,, z 906 nam hariyane neheමචන් උබ sound card එකක් ගැහුවද බන් optical out එකක් තියන?

logitech z906 akak gaththa machnla,, music walatanam hari nehe,, gaming , movies adenawa
(music barata ahanawanam,, music vidinna onanam logitech z906 or anit model aka hariyane nehe) / BTW z906 aka gaththe 50000 ta 2 days ago ,, onanam aka sell karanawa ,, adu ganakata ,, mata ona detailed sound ,, z 906 nam hariyane nehe

onna badu....
habai buwa aiya kiwwa wage mata logitech eka gnna bari una.
mn edifier ekak gaththe.
passe gnna one z623 ekak

මචෝ, උබ බස් අජිත්ගෙ සින්දු අහන්න විතරක් නම් ගන්නෙ කමක් නැ ඕක ගනිං
එහෙම නැත්නම් Music රසවිදින්න නම් logitech, creative , Harman/Kardon (JBL) වගේ එකකට යන්න,
ඔය ගානට හොදම එකක් ගන්න පුලුවන්.
විශේශයෙන්ම සබ් එකක් ගන්න යනකොට ඔයාට අහලා පුරුදු හොද සින්දුවක් USB එකකට දාගෙන යන්න. ඒක Play කරලා පෙන්නන්න කියන්න, ඒකෙන් බලගන්න පුලුවන් Sub එකේ Quality එක ඔයාටම.

logitech z906 akak gaththa machnla,, music walatanam hari nehe,, gaming , movies adenawa
(music barata ahanawanam,, music vidinna onanam logitech z906 or anit model aka hariyane nehe) / BTW z906 aka gaththe 50000 ta 2 days ago ,, onanam aka sell karanawa ,, adu ganakata ,, mata ona detailed sound ,, z 906 nam hariyane nehe
අවුලක් නැහැ බන් තිලාන් මල්ලී
ඊලග පාර ගනිද්දී හොද එකක් ගමු ..
creative dan enwada enwa nam ganin mchn anna badu![]()
මචෝ මම හිතාගෙන හිටියේ දැන් තියන එක දීලා z906 එකක් ගන්න
උබ ඕකේ music වලට හරි නෑ කියන්නේ ඇයි
උබ optical cable එකක් දාලා ද ඕක use කරන්නේ.මොකද මටත් optical out කරන්න කලින් ඔහොම හිතුනා.
මට උබ ඕක දෙන ගානත් පොඩ්ඩක් කියනවාද.
( aye galawala wena 1k hi karana be ban,, kapu katta athi ) (sound card 1k gahala balana ona )![]()
ඔව් මචෝ ,,,මගේ තියෙන්නේ LOGITECH Z5400 5.1 කියන මේ sub එක
මම මේක ගෙනල්ලා දාලා බැලුවා සද්දේ ගැන ඉතිං අමුතුවෙන් කියන්න ඕනි නැහැ නේ..ඒත් මේකේ user manual එකේ තියනවා dts 5.1 තියන movie එකක් play වෙද්දී ඔය decoder එක වගේ තියන box එකේ screen එකේ dts කියලා වැටෙන්න ඕනි කියලා.ඒත් මේකේ එහෙම වැටෙන්නේ නැහැ.මම logitech customer care එකත් එක්ක online chat කරලා උන්ගෙන් ඔය ප්‍රශ්නය ඇහුවා.උන් ඇහුවා උබ pc එකෙන් sound out කරන්නේ මොන cable එකකින්ද කියලා.මම කිව්වා නෝමල් audio cable එකකින් කියලා.ඊට පස්සේ ඌ කියනවා එහෙම හරියන්නේ නැහැ උබ optical cable එකකින් out කරන්න ඕනි එතකොට තමයි dts වැඩ කියලා
කෙලලා තියෙන්නේ රුපියල් පනස්දාස් ගානක් දිලා sub එක අරගෙන dts වැඩකරන්නේ නැත්නම් වැඩක් තියද.මම තව 7500ක් දීලා optical out තියන sound card එකක් ගෙන්නුවා.optical cable එකට නම් ebay එකේ රු650ක් වගේ උනේ ..
දැන් නම් ඉතිං පට්ට පට පට ...

THX තියන නිස ෆිල්ම් බලන කොට එලටම ඇති
මම දැනගෙන හිටියෙ නැ බන් optical cable එක ඔනා කියල dts වලට තැන්ක්ස් මචන් විස්තරෙ කිව්වට.