SUBARU IMPREZA GPE HYBRID SUV 2013 - 2015

rsherath

Junior member
  • Jun 27, 2007
    220
    9
    18
    We are planning to buy hybrid SUV. So what is your recommendation? Subaru XV or Outlander PHEV or any other?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    mehema uba waahana cost ekatama gennala denakota ubata thiyana laabaya mokakda machan?? sirawata danaganna ona nisa ahuwe.. :)

    ඒවලට උත්තර උබටම හොයාගන්න වෙයි..
    උබට කාර් සේල් කරන්න තරන් ලොකු ගානක් නැත්තන් හෝ ඒකට කැමති නැත්තන් ඒ ගැන හිතන්න එපා..
    මූ ගොඩක් සාදාරන විදියට ගනන් දාලා තියෙන්නේ..
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    mehema uba waahana cost ekatama gennala denakota ubata thiyana laabaya mokakda machan?? sirawata danaganna ona nisa ahuwe.. :)

    මින්ස්සු BUSINESS කරනවිදිය වෙනස්. එක එක්කෙනා එක එක විදියට කරනවා. මට ඕන බොහොම සාදරන විදියට ව්‍යාපාරය කරන්න. මගේ ලොකු සීන් නැහැ. මගෙන් වාහන ගත්ත අය ගොඩක් අය දන්නවා එක. මම ගොඩක් අසරණ මිනිස්සුන්ට උදවු කරනවා. එක නිසා මට නොපෙනෙනා දෙවියන් උදවු කරනවා.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ඒවලට උත්තර උබටම හොයාගන්න වෙයි..
    උබට කාර් සේල් කරන්න තරන් ලොකු ගානක් නැත්තන් හෝ ඒකට කැමති නැත්තන් ඒ ගැන හිතන්න එපා..
    මූ ගොඩක් සාදාරන විදියට ගනන් දාලා තියෙන්නේ..

    ස්තුතියි සහෝදරයා .
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    මින්ස්සු BUSINESS කරනවිදිය වෙනස්. එක එක්කෙනා එක එක විදියට කරනවා. මට ඕන බොහොම සාදරන විදියට ව්‍යාපාරය කරන්න. මගේ ලොකු සීන් නැහැ. මගෙන් වාහන ගත්ත අය ගොඩක් අය දන්නවා එක. මම ගොඩක් අසරණ මිනිස්සුන්ට උදවු කරනවා. එක නිසා මට නොපෙනෙනා දෙවියන් උදවු කරනවා.
    මේක නම් ඇත්ත මමත් උබට අර ඇක්වා එක කතා කරපු වෙලේ උබ අනන් මනන් නොකියා උදව් කරා එක තමා මචන් වටින්නේ වරදින්නැ උබට සුභ පතනවා
    මමත් පසුවට උබව අල්ලගන්නම්කො වහනයක් ගෙන්නගන්න් :)
     
    • Like
    Reactions: sthiwanka

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මේක නම් ඇත්ත මමත් උබට අර ඇක්වා එක කතා කරපු වෙලේ උබ අනන් මනන් නොකියා උදව් කරා එක තමා මචන් වටින්නේ වරදින්නැ උබට සුභ පතනවා
    මමත් පසුවට උබව අල්ලගන්නම්කො වහනයක් ගෙන්නගන්න් :)

    ස්තුතියි සහෝ... අනිවා මචන් අඩුවටම දෙන්නම්....