We are planning to buy hybrid SUV. So what is your recommendation? Subaru XV or Outlander PHEV or any other?
meka machang all time 4wd neda.....? kohoma unath patta bande....
mehema uba waahana cost ekatama gennala denakota ubata thiyana laabaya mokakda machan?? sirawata danaganna ona nisa ahuwe..![]()
mehema uba waahana cost ekatama gennala denakota ubata thiyana laabaya mokakda machan?? sirawata danaganna ona nisa ahuwe..![]()
ඒවලට උත්තර උබටම හොයාගන්න වෙයි..
උබට කාර් සේල් කරන්න තරන් ලොකු ගානක් නැත්තන් හෝ ඒකට කැමති නැත්තන් ඒ ගැන හිතන්න එපා..
මූ ගොඩක් සාදාරන විදියට ගනන් දාලා තියෙන්නේ..
මේක නම් ඇත්ත මමත් උබට අර ඇක්වා එක කතා කරපු වෙලේ උබ අනන් මනන් නොකියා උදව් කරා එක තමා මචන් වටින්නේ වරදින්නැ උබට සුභ පතනවා
මින්ස්සු BUSINESS කරනවිදිය වෙනස්. එක එක්කෙනා එක එක විදියට කරනවා. මට ඕන බොහොම සාදරන විදියට ව්‍යාපාරය කරන්න. මගේ ලොකු සීන් නැහැ. මගෙන් වාහන ගත්ත අය ගොඩක් අය දන්නවා එක. මම ගොඩක් අසරණ මිනිස්සුන්ට උදවු කරනවා. එක නිසා මට නොපෙනෙනා දෙවියන් උදවු කරනවා.

machan sorry wenna ona adala nathi ekak ahanawata.FZ ekak ehema hoya ganna nadda ban danna kiyana?
මේක නම් ඇත්ත මමත් උබට අර ඇක්වා එක කතා කරපු වෙලේ උබ අනන් මනන් නොකියා උදව් කරා එක තමා මචන් වටින්නේ වරදින්නැ උබට සුභ පතනවා
මමත් පසුවට උබව අල්ලගන්නම්කො වහනයක් ගෙන්නගන්න්![]()
What is the difference between GPE and GP7 which one is the hybrid?