SUBARU WRX/STI අරගෙන අනාත උන අය මෙහෙට එන්න

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    JANAKA RODRIGO 's car , miniha nam ithin hariyata oya projects karanawa, oka stage 3 Sti ekak kiyala thama kiwwe...
    මම ඹක ගැන ටිකක් විස්තර ඇහුවා
    ceramic pistons
    2.5 block
    corsworth ඒකෙන් ඒකෙක් ගෙන්නලාලු ටියුන් කරේ 2M විතර යට කරලා තියෙනවාලු upgrade වලට
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    SL-GT / SL-H Regulations වලට පොරගේ වාහන දෙකම මැච් වෙන්නේ නෑ කියලයි කියන්නේ.. EVO 3 එකට EVO 9 එන්ජිමක් (Came with MIVEC+Bigger Turbo) තියලා කියල තම කේස් එක වැටුනේ මන් හිතන්නේ.. හැබැයි අශාන් උසාවි නියෝගයක් ගත්තා බෑන් කරපු එකට විරුද්ධව දන්න විදියට.. කොහොම හරි පොරට ගිය අවුරුද්දේ අන්තිම රේස් එක (කටුකුරුන්ද) පදින්නත් තිබ්බ.. එදා දුවපු රෝහිත රාජපක්ෂගේ කාර් එක හැදුවේ අශාන් කියලත් ආරංචියක් තියෙනවා (ඒ කාර් එක ගැන කතා ගොඩාක් තියෙනවා...)
    කියපන්කො අපිටත් දැන ගන්න මොකො උනේ කියලා
    ඹය නිව්ස් කොහෙන්ද බන් ඒන්නේ
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කියපන්කො අපිටත් දැන ගන්න මොකො උනේ කියලා
    ඹය නිව්ස් කොහෙන්ද බන් ඒන්නේ

    රේස් උණ ගැහුවම ඉතින් රට වටේ අයාලේ රේස් බලන්න යනවනේ බන්.. එතකොට ඉතින් ෆීල්ඩ් එකෙ ඉන්න උන් සෙට් වෙනවා.. :yes::yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රේස් උණ ගැහුවම ඉතින් රට වටේ අයාලේ රේස් බලන්න යනවනේ බන්.. එතකොට ඉතින් ෆීල්ඩ් එකෙ ඉන්න උන් සෙට් වෙනවා.. :yes::yes:
    මාත් මාරම ආසාවක් බන් තියෙන්නේ යන්න මේ studies ඒක්කලා බැනේ බන් රස්සාවක් කරන කාලෙක යමන් කාර් කටුවක් අරගෙන පදින්නම
    උබේ සිවික් ඒක drag දානවා කිව්වා නේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    tumblr_mtvhe7UNUO1qh8t0go1_400.gif
     
    Last edited:

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    EVO 3, EVO 4 එන්ජින් අතරේ හොයන්න තරන් ලොකු වෙනසක් නෑ නේද? EVO 9 එකට විතරයි 4G63T MIVEC එන්ජින් එක ආවේ.. ඒකක් දාලා පැද්දා කියලා තමා DD කේස් එකක් ඇද්දේ.. EVO 9 එන්ජින් එක තමා EVO Series එකේ ආපු Powerful ම එන්ජිම මන් දන්නා විදියට..

    චිචි දුවපු EVO එන්ජිම Fully Built Race කාර් එකකින් ගත්තු එකක් කියලා නිවුස් එකක් ආවා.. අඳුරන (නම කියන එක හරි නෑ වගේ) රේස් ඩ්‍රයිවර් කෙනෙක් කිව්වේ සම්පුර්ණ කාර් එකම ලංකාවට ගෙනාවා කියලා.. Sepang Track එකේ දුවපු රේස් කාර් එකක්.. ලැප් රෙකොර්ඩ් තියපු එකක්ලු..:shocked::shocked: මතකනේ කටු Home Stretch එකේ ගිය විදිය.. පසිඳුගේ කාර් එක නතර කළා වගේ පෙනුනේ..

    ow ow , chichi nikan pissu haduna giya hati dakkama, mata hitha gannawath ba kohoma giyada kiyala.. habai oka gravel dammanath lesi wena ekak na. tarmac nisa shape... Chichige race specs kauda danne na baluwe.. pasindu rubber ball test eka fail una kiyala disqualify kara GAJABA eke..

    as you correctly said, EVO 9 thama best Chassis eka and version eka ever built. X eka nisak paane gediyak wage. habai DD mata kiwwa eyata dan thiyena X eka hodai lu... Janaka Dias uth agree... kohomath cosworth, AMS, COBB Tuning arahe ehe mehe daala customize karala gattama un oya ona ekak bullet engines wage hadanawa...
     
    Rubber Ball Test?? :confused::confused:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    economically drive karanna puluwan, A/C off karala, Neutral gahala, boost adukarala, 90 octane walata harawala, exhaust chambers gahala, Nilanka ayya okkoma karala dey.

    eth ithin ehema subaru ekak drive karoth ithin oka subaru ride ekak nemene, maruti 800 wage thama.

    SUBARU is all about PASSION & DRIVING PLEASURE!

    holman walata bayanam kanatte gewal hadanna epa kiyala kathawak ahala thiyenawa, eth ithin kanatte athuleth holman painne nathiwa safe widihata inna widi thiyenawa! :yes:

    mokakda oya turbo wahanava kiyanne machan...???

    90 octane petrol walata harawanava kiyanne.. mokakda..??

    (ehema karanna engime compression ratio eka wenas karanna wenava.. ehem aunot mulu engimama wenas karanna wenava... ehemat nattan head eka ussanna wenava....(piston TDC - engine head dura wadi karanna wenava, ehema karala boost eken balance karanna ona wadak nahane ban. vahane achcharuwak wenavanee...........)

    oya dewal karaama aniwaa itin petrol walin wasiyak ava kiyamuu habai engima iwarai e wagema performance lag ekak aniwaa enava...
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83

    චිචි දුවපු EVO එන්ජිම Fully Built Race කාර් එකකින් ගත්තු එකක් කියලා නිවුස් එකක් ආවා.. අඳුරන (නම කියන එක හරි නෑ වගේ) රේස් ඩ්‍රයිවර් කෙනෙක් කිව්වේ සම්පුර්ණ කාර් එකම ලංකාවට ගෙනාවා කියලා.. Sepang Track එකේ දුවපු රේස් කාර් එකක්.. ලැප් රෙකොර්ඩ් තියපු එකක්ලු..:shocked::shocked: මතකනේ කටු Home Stretch එකේ ගිය විදිය.. පසිඳුගේ කාර් එක නතර කළා වගේ පෙනුනේ..

    eka nam atta shure ekatama chichige car eka ohoma seen ekak karapu bahandayak tamai.. mamat edaa oya race eka as dekatama dakka supiriyata divvaaa.... pasindu 1st gahuwet hena gemak deela....:no::no:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    fuel karanne na kiyannenam boru. 2003 model ekaka one tharam wate gihin thiyenawa yaluwo ekka. turbo off karala 10kmpl karanawa. normal vehicle ekaka yanawa wage gas paddle eka floor karothnam ithin 4i thama. drive karana widiha daganna one thin fuel economy eka gana concerned nam. wahana gana melo reddak danne na mama dakka eka kiwwe :D:D subaru is life subaru is love :love:

    Puthe Turbo off karanne kohomada kiyapanko..