SUBARU WRX/STI අරගෙන අනාත උන අය මෙහෙට එන්න
SUBARU WRX/STI අරගෙන අනාත උන අය මෙහෙට එන්න.
අපෙ යාලුවො අතරෙ ඉන්නවා, ආසවට SUBARU අරගෙන පස්සේ විවිධ දුක, ප්රශ්න වල පැටලුන අය....
විකුන ගන්න බැරුව, පදින්න බැරුව, Maintenance එක දන්නෙ නැතිව..
එන්න අපිත් එක්ක බෙදා ගන්න.. අනික් අයට ගොඩාක් ප්රයොජනවත් වෙයි.. පනින්න ඉස්සෙල්ලා සිතා බලමු

Last edited: