SUBARU WRX/STI අරගෙන අනාත උන අය මෙහෙට එන්න

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සුබ නෑ බන්... ඇත්තටම දුක හිතුන බන් Evo Production නවත්තනවා කිව්වම.. Evo වෙනුවට අලුත් එකක් ආවේ නැත්තන් Mitsubishi නම අමතක වෙනවා ෂුවර් එකටම..
    ඒක අතකින් ඒකත් ඇත්ත තමා බන් මට නම් 9 ඒක තරම් කාර් ඒකක් නැ
    උන්ට දැන් ඒන ඒව්වා ඒක්කලා හැප්පෙන්න බැරුව ඇති
    තව මොකක් හරි මොඩල් ඒකක් ඒව්වොත් මරු තාම කතාවක් නම් නැ
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඒක අතකින් ඒකත් ඇත්ත තමා බන් මට නම් 9 ඒක තරම් කාර් ඒකක් නැ
    උන්ට දැන් ඒන ඒව්වා ඒක්කලා හැප්පෙන්න බැරුව ඇති
    තව මොකක් හරි මොඩල් ඒකක් ඒව්වොත් මරු තාම කතාවක් නම් නැ

    ඔව් බන්... මගේ නම් Favorite මොඩල් එක EVO 6 එක බන්.. Tommi Mäkinen WRC එක ගත්තේ.. අලුත් සිවික් එක තම මේ දවස් වල ප්‍රධාන මාතෘකාව.. AWD එකක් එනවා කියනවනේ.. අනිත් එක Evo X එකට අනික් ඒවට වගේ Reputation එකක් ලැබුනෙත් නෑනේ..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔව් බන්... මගේ නම් Favorite මොඩල් එක EVO 6 එක බන්.. Tommi Mäkinen WRC එක ගත්තේ.. අලුත් සිවික් එක තම මේ දවස් වල ප්‍රධාන මාතෘකාව.. AWD එකක් එනවා කියනවනේ.. අනිත් එක Evo X එකට අනික් ඒවට වගේ Reputation එකක් ලැබුනෙත් නෑනේ..
    ඹව් බන් මොකද්දො ලොකු අව්ලක් තියෙනවා කාර් ඒකේ හොයගන්න බැ චැසියේද මන්දා 9 ඒක අහලකින් තියන්න බැනේ
    මමත් දැක්කා si ඒක නම් දාලා තියෙනවා
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    එක යුරේශ් ගෙ නෙමෙයි.රවීන් කියල කොල්ලෙක්ගෙ.මම කියන එකා ගාව තිබ්බෙ JT/JU වගේ නම්බෙර් එකක්.උබ කියන සීන් එකනම් දන්නෙ නෑ

    STi 9 KM-1002 eka kalin tibbe Black paint eka, dan white gaala Uresh Ikman eke daala tiyenwa.. crash una kiyala kiyanawa, auda danne itin.

    http://ikman.lk/en/subaru-sti-9-2006-for-sale-colombo

    JT - 3696 eka White WRX 4 conversion ekak, niyama car eka. mage yaluwa gannakota oka 95 octane walata hadala tibbe. Uresh gaawa kalin tibba. dan Negombo tiyenne.

    https://www.facebook.com/photo.php?...2a9b8601deef3ed4d590&oe=55A91299&size=640,427
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    STi 9 KM-1002 eka kalin tibbe Black paint eka, dan white gaala Uresh Ikman eke daala tiyenwa.. crash una kiyala kiyanawa, auda danne itin.

    http://ikman.lk/en/subaru-sti-9-2006-for-sale-colombo

    JT - 3696 eka White WRX 4 conversion ekak, niyama car eka. mage yaluwa gannakota oka 95 octane walata hadala tibbe. Uresh gaawa kalin tibba. dan Negombo tiyenne.

    https://www.facebook.com/photo.php?...2a9b8601deef3ed4d590&oe=55A91299&size=640,427
    4 ඒකත් මාසෙකට 2කට විතර කලින් විකුණන්න දාලා තිබ්බා වගේ මතකයි මචන් ඹය කතන්දර නම් දන්නේ නැ හැබැයි
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඒක අතකින් ඒකත් ඇත්ත තමා බන් මට නම් 9 ඒක තරම් කාර් ඒකක් නැ
    උන්ට දැන් ඒන ඒව්වා ඒක්කලා හැප්පෙන්න බැරුව ඇති
    තව මොකක් හරි මොඩල් ඒකක් ඒව්වොත් මරු තාම කතාවක් නම් නැ
    අම්මටසිරි තවත් evo fans ලා ඉනවනේ මගෙත් 9 එක තමයි හීනේ :love:
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අපිව ආනාත කරා බන් mitshubishi කාරයා :growl::growl:
    Evolution
    crying5.gif
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    STi 9 KM-1002 eka kalin tibbe Black paint eka, dan white gaala Uresh Ikman eke daala tiyenwa.. crash una kiyala kiyanawa, auda danne itin.

    http://ikman.lk/en/subaru-sti-9-2006-for-sale-colombo

    JT - 3696 eka White WRX 4 conversion ekak, niyama car eka. mage yaluwa gannakota oka 95 octane walata hadala tibbe. Uresh gaawa kalin tibba. dan Negombo tiyenne.

    https://www.facebook.com/photo.php?...2a9b8601deef3ed4d590&oe=55A91299&size=640,427
    ඔය JT නම්බර් සුබාරුව තමයි පානදුරේට බස්සපු මුල්ම සුබාරුව (මම දන්න තරමින්)පොට්ට වෙන්න යන්න පුලුවන්