ඒක අතකින් ඒකත් ඇත්ත තමා බන් මට නම් 9 ඒක තරම් කාර් ඒකක් නැසුබ නෑ බන්... ඇත්තටම දුක හිතුන බන් Evo Production නවත්තනවා කිව්වම.. Evo වෙනුවට අලුත් එකක් ආවේ නැත්තන් Mitsubishi නම අමතක වෙනවා ෂුවර් එකටම..
ඒක අතකින් ඒකත් ඇත්ත තමා බන් මට නම් 9 ඒක තරම් කාර් ඒකක් නැ
උන්ට දැන් ඒන ඒව්වා ඒක්කලා හැප්පෙන්න බැරුව ඇති
තව මොකක් හරි මොඩල් ඒකක් ඒව්වොත් මරු තාම කතාවක් නම් නැ
ඹව් බන් මොකද්දො ලොකු අව්ලක් තියෙනවා කාර් ඒකේ හොයගන්න බැ චැසියේද මන්දා 9 ඒක අහලකින් තියන්න බැනේඔව් බන්... මගේ නම් Favorite මොඩල් එක EVO 6 එක බන්.. Tommi Mäkinen WRC එක ගත්තේ.. අලුත් සිවික් එක තම මේ දවස් වල ප්රධාන මාතෘකාව.. AWD එකක් එනවා කියනවනේ.. අනිත් එක Evo X එකට අනික් ඒවට වගේ Reputation එකක් ලැබුනෙත් නෑනේ..
එක යුරේශ් ගෙ නෙමෙයි.රවීන් කියල කොල්ලෙක්ගෙ.මම කියන එකා ගාව තිබ්බෙ JT/JU වගේ නම්බෙර් එකක්.උබ කියන සීන් එකනම් දන්නෙ නෑ
4 ඒකත් මාසෙකට 2කට විතර කලින් විකුණන්න දාලා තිබ්බා වගේ මතකයි මචන් ඹය කතන්දර නම් දන්නේ නැ හැබැයිSTi 9 KM-1002 eka kalin tibbe Black paint eka, dan white gaala Uresh Ikman eke daala tiyenwa.. crash una kiyala kiyanawa, auda danne itin.
http://ikman.lk/en/subaru-sti-9-2006-for-sale-colombo
JT - 3696 eka White WRX 4 conversion ekak, niyama car eka. mage yaluwa gannakota oka 95 octane walata hadala tibbe. Uresh gaawa kalin tibba. dan Negombo tiyenne.
https://www.facebook.com/photo.php?...2a9b8601deef3ed4d590&oe=55A91299&size=640,427
අම්මටසිරි තවත් evo fans ලා ඉනවනේ මගෙත් 9 එක තමයි හීනේඒක අතකින් ඒකත් ඇත්ත තමා බන් මට නම් 9 ඒක තරම් කාර් ඒකක් නැ
උන්ට දැන් ඒන ඒව්වා ඒක්කලා හැප්පෙන්න බැරුව ඇති
තව මොකක් හරි මොඩල් ඒකක් ඒව්වොත් මරු තාම කතාවක් නම් නැ

ඔය JT නම්බර් සුබාරුව තමයි පානදුරේට බස්සපු මුල්ම සුබාරුව (මම දන්න තරමින්)පොට්ට වෙන්න යන්න පුලුවන්STi 9 KM-1002 eka kalin tibbe Black paint eka, dan white gaala Uresh Ikman eke daala tiyenwa.. crash una kiyala kiyanawa, auda danne itin.
http://ikman.lk/en/subaru-sti-9-2006-for-sale-colombo
JT - 3696 eka White WRX 4 conversion ekak, niyama car eka. mage yaluwa gannakota oka 95 octane walata hadala tibbe. Uresh gaawa kalin tibba. dan Negombo tiyenne.
https://www.facebook.com/photo.php?...2a9b8601deef3ed4d590&oe=55A91299&size=640,427
ලෙසියෙන් ආනාත වෙන්නැ බන් සල්ලි තියෙනවානම්Anaatha wechcha ekekwath naaaa....Subaru FTW!
subaru nm fatta....thel thama case eka.
secondhand market eka nm melo rahak na
really ?