Questions Subliminal / Binaural beats Music අහන්න හොද Wireless Headphone එකක් ?

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    Subliminal / Binaural beats Music අහන්න හොද Wireless Headphone එකක් Recommend කරන්න පුළුවන්ද? ලංකාවේ ගන්න තියන එකක් වෙන්න ඕන. බාහිර ශබ්ද හොදට ඇහෙන්නෙනැති වෙන්නඕන.
     
    • Like
    Reactions: kinkon

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බීරි වෙයි ඕවා අහලා
    ඕවා අහන්නෙ ඇයි
    සූපර්පවර් ගන්නද?