Subwoofer එකේ බේස් වැඩ නෑ

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    සිංහලු,
    අලුතින්ම ගත්තු Microlab Subwoofer එකේ බේස් වැඩ කරන්නෙ නෑනේ බන් එක පාරටම. දැන් මම mk?
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    මගෙත් වැඩ කරන්නෙ නැතුව තිබ්බා. ගලවලා බලද්දි වයර් එකේ අවුලක්. Warranty තියනව නම් claim කරන්න.

    Daraz එකෙන් ගත්තේ බන්. අවුරුද්දක් වොරන්ටි තියෙනවා. අරන් මාස 2ක් වගේ වෙන්නේ තාම.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඉස්සෙල්ල සෙල්ල්ර් ඉන්නවද කියල බලන්න "claim warranty"
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    ඉස්සෙල්ල සෙල්ල්ර් ඉන්නවද කියල බලන්න "claim warranty"

    Seller නම් ඉන්නවා සිංහලයෝ. වොරන්ටි ක්ලේම් කරන හැටි තමයි දන්නේ නැත්තේ ඩරාස් එකේ.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    Seller නම් ඉන්නවා සිංහලයෝ. වොරන්ටි ක්ලේම් කරන හැටි තමයි දන්නේ නැත්තේ ඩරාස් එකේ.
    daraz එකෙන් බෑ දවස් 7 ද 14 පැන්නට පස්සේ මචෝ ඌ ඉන්න තැනකට ගිහින් තමයි
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    sinduwe bass tiyenawada balapan
    inspiron
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    Seller නම් ඉන්නවා සිංහලයෝ. වොරන්ටි ක්ලේම් කරන හැටි තමයි දන්නේ නැත්තේ ඩරාස් එකේ.
    uta call karala කියපං සිද්දිය

    අලුතින්ම ගත්තු Microlab Subwoofer එකේ බේස් වැඩ කරන්නෙ නෑති උනාම නිකං ඉඳලා හරියනවද