සිංහලු,
අලුතින්ම ගත්තු Microlab Subwoofer එකේ බේස් වැඩ කරන්නෙ නෑනේ බන් එක පාරටම. දැන් මම mk?
අලුතින්ම ගත්තු Microlab Subwoofer එකේ බේස් වැඩ කරන්නෙ නෑනේ බන් එක පාරටම. දැන් මම mk?
මගෙත් වැඩ කරන්නෙ නැතුව තිබ්බා. ගලවලා බලද්දි වයර් එකේ අවුලක්. Warranty තියනව නම් claim කරන්න.
ඉස්සෙල්ල සෙල්ල්ර් ඉන්නවද කියල බලන්න "claim warranty"
daraz එකෙන් බෑ දවස් 7 ද 14 පැන්නට පස්සේ මචෝ ඌ ඉන්න තැනකට ගිහින් තමයිSeller නම් ඉන්නවා සිංහලයෝ. වොරන්ටි ක්ලේම් කරන හැටි තමයි දන්නේ නැත්තේ ඩරාස් එකේ.
මොකක්ද මොඩල් එක....Daraz එකෙන් ගත්තේ බන්. අවුරුද්දක් වොරන්ටි තියෙනවා. අරන් මාස 2ක් වගේ වෙන්නේ තාම.
uta call karala කියපං සිද්දියSeller නම් ඉන්නවා සිංහලයෝ. වොරන්ටි ක්ලේම් කරන හැටි තමයි දන්නේ නැත්තේ ඩරාස් එකේ.
මොකක්ද මොඩල් එක....
වොරන්ටි ක්ලෙම් කරන්ට්ට... නැත්ද ..
නෑ සහෝ. Avissawella RadioA1Future Zone kiyana eken da gatte ? eke 6months warranty tiyenwa