මම කිවුවේ ඇත්තටම බන් ගොඩාක් ඉස්සර පට්ටම PC Sub වලට තිබ්බේ creative තමා
මාත් ගත්තා Creative 5.1 sub එකක් bass එහෙම මෙලෝ රහක් නෑ බන්
microlab 2.1 එකක් ගත්තා එකේ අර creative එකටත් වඩා පට්ට bass එකක් තියෙන්නේ ..
එත් ඉතින් සද්දේ නම් අරකට වඩා අඩුයි මොකද 2.1 නේ
මම කියපු සීන් එක අලුත් creative sub use කරන කට්ටිය දන්නවා ඇති![]()
altec lansing is the best
meka ganin machan.rs 1500 wadi wenne
http://takas.lk/computer-electronics/audio-system/bxr1221-altec-lansing-speaker.html

mata teren na ban mokak gandada kiyala
oyaa Creative ganna
Creative la tamai PC ekata audio hoyagatteoyaa Creative ganna