subwoofer 2.1

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මම කිවුවේ ඇත්තටම බන් ගොඩාක් ඉස්සර පට්ටම PC Sub වලට තිබ්බේ creative තමා :yes:
    මාත් ගත්තා Creative 5.1 sub එකක් bass එහෙම මෙලෝ රහක් නෑ බන් :(

    microlab 2.1 එකක් ගත්තා එකේ අර creative එකටත් වඩා පට්ට bass එකක් තියෙන්නේ ..
    එත් ඉතින් සද්දේ නම් අරකට වඩා අඩුයි මොකද 2.1 නේ ;)



    මම කියපු සීන් එක අලුත් creative sub use කරන කට්ටිය දන්නවා ඇති :oo::sorry:

    Creative 5.1 sub eke model eka mokadda, kohomath micro lab speakers adu price ekata wedi watts thiyena speakers thiyenawa.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මම ගාව තියෙන්නේ Creative SBS A200 එකක්
    දැන් අරන් නම් අවුරුදු 3ක් 4ක් වගේ
    2800 කට ගත්තේ යුනිටියෙන්
    තාම ගින්දර වගේ වැඩ

    Microlab සැහෙන්න fake/duplicates තියනව මම දන්න තරමින්. හරි එක මොකද්ද කියල හොයාගන්න අමාරුයි
     
    Last edited:
    • Like
    Reactions: Sachinth

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    Microlab M280

    Im using this one for 5 years...:yes: superb sounds. baya nethuwa ganin machan

    860145330001322464600.jpg
     

    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    machan 4000 ta aduwen gannawanam aniwa microlab 2.1 ekak ganin
    eka thamai supirima, (mama kiwe 4000 ta aduwen)