|===) SUBWOOFER FEVER (===|

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    මචන් මම Hornet පිස්සෙක් ඒක ඇරුනාම මම වියදම් කරන්නේ මගෙ Beloved Computer එකට. කෙල්ලෙක් නෑති නිසා :sorry: මම කල්පනා කලා හොඳ Subwoofer System එකක් ගන්න. මම ARMAGEDDON 5 එකේ Sound අහලා තියෙනවා ඒනිසයි ARMAGEDDON 7 එක ගන්න බැලුවේ. :yes:

    හොඳම කථාව කියන්නේ අවු 15ක් තිස්සේ Computer Use කලත් Sound System එක විදිහට Use කලේ Headphone එකක් :shocked::lol:
    එකයි මේ බර දාල හා හා පුරා කියලා සුපිරි එකක් බස්සන්න තීරණය කොරේ. LOGITECH Subwoofer එකක් හම්බුනේ නෑ

    Sub ekakta wada Kellak kamareta bassuwa nan Aith Sub ona naha ban..:no::no:;);)
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    Sub ekakta wada Kellak kamareta bassuwa nan Aith Sub ona naha ban..:no::no:;);)

    යකෝ මගේ කාමරේ තියෙන්නේ අපේ මහගෙදර, ඕකට බඩුවක් උස්සගෙන ආවොත්.. අපේ අම්ම කෙසෙවෙතත් අහල පහල උන් නඩු දායි මූ sub එක දාගෙන porn බලනවා කියලා :angry::rofl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    elazz :D genna gannawanam genna ganna Altec Lansing sub ekak !! aye ithin loweth nathi sound thamaa :yes:

    මෙන්න තවත් AlTech fan කෙනෙක්..:P:P
    ආයේ ඉතින් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ..:D:D
    මගේ එක ගත්තේ 2003 දී..තාම දෙනවා ගමටම ඇහෙන්න සවුන්ඩ්ස්.....:rofl::rofl:
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    එහෙම තමයි, එක එකාට තම තමන්ගේ එක හොඳයි. Sonic Gear එක කෑලි වලට ගලවනවා බොරු, අඩුම තරමේ Sub එකේ Speaker එක කොයිවගෙද කියලා බලා ගන්නවත් බෑ :angry::rolleyes: