|===) SUBWOOFER FEVER (===|

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    machan subwoofer neme mata kiyapan me disc genai iridium plug genai math asawen inne mal disc set ekakata kiyak unada wisthara kiyapan photo ekak ehemanedda?

    මල් Disc දෙකට රු.15,000 ගියා Iridium 4xPlug රු.7,800 ගියා , ඇයි උඹත් දාන්නද?:confused:
    පින්තූර දෙන්නම් රෑ වෙලා :yes:

    මොකද්ද උඹේ Chassis එක? පින්තූර නැද්ද? :P
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    Iridium Plugs දැම්මට කමක් නෑ හැබැයි එහෙම දාල Oct.95 Petrol ගහලා පදින්නේ පරිස්සමෙන්:yes::nerd:
    Hornet එක නිකන් පිස්සු බල්ලා වගේ හැසිරෙන්නේ. :angry::rolleyes: හරිම භයානකයි:frown: (ඒකමයි මම මල් Disc දෙකක් දැම්මේ මොකද මල් Disc වල කට්ට වැඩි නිසා Break අහනවා සුපිරියටම
    smiley_secret.gif
    )

    ඔය පොඩි පොඩි කෙල්ලො මල් Disc දෙකට මැරෙන්න හදයි :oo: පඩේකට ගනන් ගන්න එපා.:P
    තාම Iridium+ Oct.95 වලින් Millage එක Check කරේ නෑ.. ඔනේ නම් එකත් කියන්නම් Check කරාට පස්සේ
     
    • Like
    Reactions: Jenna

    Jenna

    Member
    Jul 14, 2008
    257
    8
    0
    C:\
    Machan BIG BOSS disc deke 4to ekak dapanko balanna uba gaththe kohenda ethana thawa designs thibbada? mage bike ekata joduwak danna one issaraha passa :) irridium plug ochchara labada? (man hithuwe ekak 4000k wath wei kiyala) NGK da???
    mybikek.jpg
    [/URL] Uploaded with ImageShack.us[/IMG]
    me thiyenne bande chassis 130 :)
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63

    මොකද්ද A7 එකද? ඔව් බන් හැබැයි ENZO 6000 එකත් සුපිරි එත් 1 Month ඉන්න ඔනේ ලංකාවට ගේනකම් කිව්වා :(:no:

    Enzo!!!! Machan Enzo!!!! Supirima Supiri Ekanam:yes:

    Sry machan mama passe dakke umba aran iwarai Kiyala:P:P:P
     
    Last edited:

    Jenna

    Member
    Jul 14, 2008
    257
    8
    0
    C:\
    kohenda gaththe machan plugs and disc wisthara kiyapankooo. uba rear tiye hugger ekakuth dala neda ela ela shock eka berenawa nethan anathai weli giyama. ubath bike ekata hodata salakanawa wage bike eke pic ekakuth dapan.
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    kohenda gaththe machan plugs and disc wisthara kiyapankooo. uba rear tiye hugger ekakuth dala neda ela ela shock eka berenawa nethan anathai weli giyama. ubath bike ekata hodata salakanawa wage bike eke pic ekakuth dapan.

    ඔව් Hugger එක දැම්මේ Bike එක ගත්තු කාලෙදිම, සැහෙන්න සලකලා තියෙනවා. දැනටම ලක්ෂයකට එහා බඩුදාල තියෙනවා :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    elazz :D genna gannawanam genna ganna Altec Lansing sub ekak !! aye ithin loweth nathi sound thamaa :yes: