|===) SUBWOOFER FEVER (===|

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    da5000_main.png


    mE iTEM eKA Kiyada Price Kiwwe..?

    Unity Eke Koheda Shop Eka..?

    Visthara Dapanko..

    Elaa iTem Eka :)


    Unity Ground Floor තියෙන්නේ එකේ MiTECH
    DA5000 Pro 5.1 එක රු.23000ක් කිව්වා :yes:


    Ela Madda oke gana khomada?,remote ekenam tikak cheap look ekak thiyenne!

    ENZO 6000 එක Metropolitran එකේ රු.19,500ට දෙන්නම් කිව්වා හැබැයි දැනට බඩු නෑ කිව්වා One Month යනවලු එන්න :shocked:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,588
    2
    115,431
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Unity Ground Floor තියෙන්නේ එකේ MiTECH
    DA5000 Pro 5.1 එක රු.23000ක් කිව්වා :yes:




    ENZO 6000 එක Metropolitran එකේ රු.19,500ට දෙන්නම් කිව්වා හැබැයි දැනට බඩු නෑ කිව්වා One Month යනවලු එන්න :shocked:

    MiTECH DA5000 Pro 5.1 eka hodai wage ENZO 6000 ekata wada!
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    දැන් මම විතරද මෙහෙම එකක් ගන්න දඟලන්නේ? :growl:
    DA 5000Pro, S530/530D ගැන Experience තියෙන උන් නැද්ද? MiTECH එකාට DA 5000Pro ගහගන්න බැරිඋනා.. S530/530D එකේනම් Sounds වරදක් නෑ :yes:
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මගේ හිතේ තියෙන විදිහට Ratings මෙහෙමයි... මොකද කියන්නේ? :confused:

    Edifier S530/530D = 9/10
    Edifier DA5000 Pro = 8.5/10 (Sounds ඇහුවෙ නෑ)
    Sonic Gear Armageddon 7 = 8/10 (Sounds ඇහුවෙ නෑ)
    Sonic Gear ENZO 6000 = 8/10 (Sounds ඇහුවෙ නෑ , not Available)

    හෙට නැත්නම් අනිද්දා බඩු ගෙනවා, ඔබලගේ අදහස් සලකලා බලන්න තව ඉඩ තියෙනවා :yes::D

    unity එකෙන් 25kg බර උස්සන් එන එක තමා ඊලඟ ගේම :oo::rofl:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    Man ehemana Oya price ekata,ela AMP ekakui ela bufell set ekakui ussan awith Pc ekata connetct karala Lane ekama dedaranna denawa :P
     

    Jenna

    Member
    Jul 14, 2008
    257
    8
    0
    C:\


    පොඩි අවුලක් Hornet මල් Disc දෙකකුයි NGK Iridium Plug 4කුයි ගන්න ගිහින් Budget එකට කෙලවුනා හික් හික්... ඇඟ විකුණලා හරි 15ක් හොයා ගන්න ඕනේ සඳුදාට කලින්

    machan subwoofer neme mata kiyapan me disc genai iridium plug genai math asawen inne mal disc set ekakata kiyak unada wisthara kiyapan photo ekak ehemanedda?
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    Metropolitran උන් A7 එකක් ගෙනල්ලා පෙන්නුවා, Sounds ඇහුවට පස්සේ මට තනි ඇහැට ඇඬුනා බං. :yes::sorry:

    මම කිව්ව වහාම ඕක Pack කරපල්ලා හු* ගන්නේ නැතුව කියලා :angry::rofl:

    මෙන්න බඩුව


    Box Front View
    s7.jpg


    Side View
    s2.jpg


    Just Opened
    s8.jpg


    Everything Out of the Box
    s9.jpg


    My Hand, One Sat and Hornet Double Exhaust Bend ;)
    s5.jpg


    6.5" Subwoofer
    s4.jpg


    Top of the Sub with Apple Soda(Paid Advertisement)
    s3.jpg


    Full Set with Apple Soda(Paid Advertisement)
    s6.jpg


    Set with my Lcd
    s1.jpg