![]()
මේක හොදයිද බන් ? නෙට් එකේ 100$ අඩුවෙන් තියන හොදම එක මේක කියලා කියනවා කොහොමද බන් බාන්ඩේ ? ගත්ත එකෙක් ඉන්නවද ?
අඩෝ මම ආතල් වැඩක් කලා ඕකට
ගොඩක් වෙලාවට වැඩ කරන්නේ Speakers දෙකයිනේ stereo source එක නිසා
Audio jack splitter දෙකක් ගත්තා
![]()
එකෙන් කේබල් 3ම තනි 3.5 audio jack එකක් කරගත්තා
දැන් Speakers 5ම වැඩ සුපිරියට
සද්දෙත් වැඩියි කලින්ට වඩා
සව්න්ඩ් කාඩ් එකක් ගහපන්කෝ නැත්තම් වැඩක් නැහැ 5.1 ගත්තට
priceLG 2.1 Audio system LH 70B hamadema thiyanawa 70watt good sound try it.
bmpz
නැ බන් මට තාම සෙට් උනේ නැ බන් එකක් සෙට් උන එක ගන්න ගියාම එකෙ stock ඉවරයි කිව්වා තියන එවයි මොනව හරි අවුල් තියනවා සමහර එවයි sound හරි නැ එක්කෝ fm tune වෙන්නේ නැ සමහර එවයි display නැ එතකොට fm tune කරන්න පට්ට කට්ටක් කන්න වෙනවාතාම එකක් ගත්තේ නැද්ද මචන්,
නැත්තන් උබ හොයනවා විතරද?
පස්සේ ගන්න කියල.

mama nam creative ekak use karanneDan awurdu 6k wage wenawa kisi awulak na![]()



sirawata ban
mage 9 weni awrudda
sounds thamath patta kisima awlak na![]()

නැ බන් මට තාම සෙට් උනේ නැ බන් එකක් සෙට් උන එක ගන්න ගියාම එකෙ stock ඉවරයි කිව්වා තියන එවයි මොනව හරි අවුල් තියනවා සමහර එවයි sound හරි නැ එක්කෝ fm tune වෙන්නේ නැ සමහර එවයි display නැ එතකොට fm tune කරන්න පට්ට කට්ටක් කන්න වෙනවා
unity එක පිරුවා බන් sub එකක් හොයන්න 8ක් වගේ වියදම් කරන්න පුළුවන් හොද එකකට නම්