Subwoofer Help

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    parlantes-con-sub-woffer-creative-51-t6300-nuevo-21911-MPE20220490411_012015-F.jpg

    මේක හොදයිද බන් ? නෙට් එකේ 100$ අඩුවෙන් තියන හොදම එක මේක කියලා කියනවා කොහොමද බන් බාන්ඩේ ? ගත්ත එකෙක් ඉන්නවද ?
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    parlantes-con-sub-woffer-creative-51-t6300-nuevo-21911-MPE20220490411_012015-F.jpg

    මේක හොදයිද බන් ? නෙට් එකේ 100$ අඩුවෙන් තියන හොදම එක මේක කියලා කියනවා කොහොමද බන් බාන්ඩේ ? ගත්ත එකෙක් ඉන්නවද ?

    mama gattha oka 2 weeks walata withara kalin.
    sounds patta.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අඩෝ මම ආතල් වැඩක් කලා ඕකට
    ගොඩක් වෙලාවට වැඩ කරන්නේ Speakers දෙකයිනේ stereo source එක නිසා
    Audio jack splitter දෙකක් ගත්තා

    41eaROroSYL._SX425_.jpg

    එකෙන් කේබල් 3ම තනි 3.5 audio jack එකක් කරගත්තා
    දැන් Speakers 5ම වැඩ සුපිරියට
    සද්දෙත් වැඩියි කලින්ට වඩා
    ;);););)

    සව්න්ඩ් කාඩ් එකක් ගහපන්කෝ නැත්තම් වැඩක් නැහැ 5.1 ගත්තට
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සව්න්ඩ් කාඩ් එකක් ගහපන්කෝ නැත්තම් වැඩක් නැහැ 5.1 ගත්තට

    7.1 සවුන්ඩ් තියෙනවා බන් මැෂිමේ
    ඒත් Sorround Sound තියෙන සිංදු ලංකාවේ අඩුයිනේ
    ඉතින් කොහොමත් වැඩ කරන්නේ ස්පීකර් දෙකයි
    Sound fill දුන්නත් වැඩිය ඇහෙන්නේ නෑ පිටිපස්සේ තියෙන දෙකෙන්
    මෙහෙම දුන්නට පස්සේ හැම ස්පීකර් එකෙන්ම ලෙසටම ඇහෙනවා
    5.1 තියෙනවා නම් කරලා බලපන් වෙනස
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    තාම එකක් ගත්තේ නැද්ද මචන්,
    නැත්තන් උබ හොයනවා විතරද?
    පස්සේ ගන්න කියල.
    නැ බන් මට තාම සෙට් උනේ නැ බන් එකක් සෙට් උන එක ගන්න ගියාම එකෙ stock ඉවරයි කිව්වා තියන එවයි මොනව හරි අවුල් තියනවා සමහර එවයි sound හරි නැ එක්කෝ fm tune වෙන්නේ නැ සමහර එවයි display නැ එතකොට fm tune කරන්න පට්ට කට්ටක් කන්න වෙනවා
    unity එක පිරුවා බන් sub එකක් හොයන්න 8ක් වගේ වියදම් කරන්න පුළුවන් හොද එකකට නම්
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උඹල ගාව පරන සබ් එකක් තියෙනවනම් මට කියනවද, මට ස්පීකර්ස් දෙක වැඩක් නෑ, සබ් එක විතරයි උවමනා. මට සබ් එකක් ඕන අඩු මුදලකට. අලුත් එකක් කඩෙන් ගන්න එක තේරුමක් නෑනෙ :)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    මචෝ FM ඕනමද?