Successful Online Business Ideas (ඉතාම සාර්ථක online business එකක් සඳහා)

samantharls

Active member
  • Sep 2, 2006
    155
    27
    28
    Successful Online Business Ideas (ඉතාම සාර්ථක online business එකක් සඳහා)

    කැමති කවුද කිසිම දෙයක් online business ගැන දන්නේ නැතිව online business එකක් කරන්න

    මෙහෙම කිව්වට කිසිම දෙයක් දන්නේ නැතිව නම් business කරන්න බැහැ

    මම කිව්වේ මුල සිටම business ගැන ඉගෙන ගෙන කොහොමද කරන්නේ කියල ත් ඉගෙනගෙන කරගෙන යන්න

    ඉතින් මේකට අවශ්ය දේවල් මොනවද



    1.උනන්දුව හා කැමැත්ත

    2.මහන්සිවෙලා උපරිමයෙන් වැඩකරනවා යන වීර්ය

    3. Online මුදල් හොයන්න ඕන කියන බල පොරොත්තුව සහ ඉලක්කයක් තිබීම

    4. යම්කිසිමුදලක් වියදම් කරන්න පුළුවන් වීම

    5.ක්ෂණික ක්රම, shortcut,කෙටිමර්ග වගේ ඉවසීමක් නැතිව මුදල් හොයන්න එක එක ක්රම ඔස්සේ නොගොස් ඉවසීමෙන් සිටීම

    6.ඕනෑම business එකකට වගේ මේකත් පාඩු, ලාභ දෙකම වියහැකියි යන බලාපොරොත්තුව

    7. අවසාන වශයෙන් අදායමක් ලැබුනේනම් එකද business එක වඩාත් දියුනුකරනවා යන පරමාර්ථය



    ඉහත කී සියල්ල ඉහලට ගිය සෑම businessman කෙනෙක් ලගම තවමත් උපරිමයෙන් තියෙනවා

    ඒ නිසා පටන් ගන්න අපිට ත් එක අත්යවශ්ය මයි
    මම කියන්නම් පළමු මස 6 ඇතුලත දී

    මාසයකට රුපියල් 40000 කට වැඩිය හොයන්න පුළුවන් (posts 75 විතර දාගන්න ඕන )

    මුල් අවුරුද්ද ඉවරවෙනකොට රුපියල් 100000 කට එහා හොයන්න පුළුවන් (posts 200 ක් වත් දන්නා ඕන )

    හැබෙයි මම මෙහෙම කිව්වට මේක සීමාව නෙවි දැනට මාසයකට රුපියල් 300000 ට එහා හොයන අය අපිත් එක්ක ඉන්නවා අපිනම් එච්චර තවම නැහැ අපිට මේ අවස්ථාව ලැබුනෙත් ඒ අයගෙන් මම කියන්නේ ඒ අයට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන අපි මෙතන ඉන්නෙත් ඒ අය නිසයි නැත්නම් මමත් කිසිම දෙයක් දන්නේ නැතිවයි මේ ශේස්ත්රයට අවේ

    මුලදී හැම දෙයක්ම ඉතාම චූටි දෙයක් උනත් උන්ගෙන් අහනවා දැන් අපි තරමක් ගොඩ තවමත් අපිට උන්ගේ support එක ලැබෙනවා

    "යම්කිසිමුදලක් වියදම් කරන්න පුළුවන් වීම" කියන කාරණය මම ටිකක් විස්තර කරන්නම්

    මගේ අත්දැකීමෙන් free කියන ඒවා business එකකට එතරම් යෝග්ය වන්නේ නැහැ මොකද කියනවනම්

    free දෙන එවයි අමතර යමක් හොරෙන් එකතු කරනවා



    free virus Guard >>> ඇතුලේ මොනවද
    free software >>> ඇතුලේ මොනවද
    Free මුදල් >>> additional something
    Free Traffic >>> ගොඩක් fake account



    ඒ විතරක් නෙවෙයි ලාබ බඩු, ලාබ membership, ලාබ Traffic සියල්ලම හොදට කරන්නේ නැහැ (කොටින්ම කියනවනම් quality නැහැ )
    මම කියන්න ඕන ම දෙයක් කරන කොට
    කොටින්ම business එකක් කරනවානම් හොදට හොයන්න ඕන
    ඉගෙන ගන්න ඕන
    තමාට හොඳටම ගැලපෙන field එක තෝරාගන්න ඕන
    ඉතාම උනන්දුවෙන් කරනවා කියන පරමාර්ථය තියෙන්න ඕන

    මේ විස්තර කිව්වේ පොදුවේ ඕනෑම කෙනෙකුට වැදගත් වෙන්න

    ඉතින් මමනම් අනුමත කරන්නේ එකම ක්රමය

    අවශ්ය අය විතරක්

    >>>LINK << එක

    2017, 2018 අවුරුදුවල හොඳම online entrepreneurs Site එක 2019
    එකවේවි අපි එක 2019 අවසානයේදී බලමු
    මේකේ මුල ඉදලම උගන්වනවා හැමදෙයක්ම
    මේකේ free account එකකින් යන්න පුළුවන් ටිකක් ගිහින් බලන්නත් පුළුවන්
    නුමුත් මම මුලින් කිව්වා වගේ මේක free දෙන service එකක් නෙවි මුල් සතියේ free
    පළමු මාසයේත් 19$ වගේ පොඩි ගානක් තමයි යන්නේ

    මස 6ක් කට්ට කෑවොත් ගොඩ වෙන මොකුත් කරන්න ඕන වෙන්නේ නැහැ

    ඊට පස්සේ එකේම මුදල් එකටම වියදම් කරනවා මුලින්ම අවුරුද්දක් විතර වෙනකොට සියලුම වියදම් කරලා අමතර වියදනුත් කරලා ඉතිරිත් කරන්න පුළුවන්

    මොකද මම අමතර වියදම් කිව්වෙ අවුරුද්දක් විතර යනකොට තව තව දේවල් business එකට එකතු කරලා තව තවත් අදායම් මාර්ග පදා ගන්නවා

    අපිත් එක්ක එනවනම් ඒ හැම කෙනෙකුටම මම උදව් කරනවා

    කිසිදේකට බයවෙන්න එපා ඕනෑම දෙයකට

    මුලින්ම එන හැම දෙනාම කියන්නේ

    අපි දන්නේ නැහැ අපිට උදව් කරපන් මචෝ කියල එක මාසය යනකොට message එකක් එවන්න උන්ට වෙලා නැහැ එතරම් busy මම එක අගය කරනවා අපිට message කරකර ඉන්න අවශ්ය නැහැ දිවුනුව තම තමාගේ අතේ තියෙන්නේ

    අපිට ඕන පාර පෙන්නන්න විතරයි එළකිරියේ ඉන්න ගොඩක් දෙනෙක් මේ හැම දෙයක්ම වගේ දන්නවා

    හැබෙයි පිළිවෙලකට නෙවි එකයි (පිළිවෙලකට කරගෙන යන්නේ කොහොමද)

    ඔය මම කිව්වා site එකේ ගොඩක් කරන්නේ (පුහුණු කරන්නේ, උගන්වන්නේ )

    එන්න අපිත් එක්ක ජීවිතය ජයගන්න මහන්සියෙන් වැඩකරන්න කැමති නම් යන්නඅවශ්ය මාර්ගය පෙන්නනවා
    වැඩ කලයුත්තේ ඔබයි

    සියලු බාදක ජයගන්න පුළුවන්

    ජයවේවා !!!

     
    • Like
    Reactions: TakaTakas

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    අනේ නිකන් පලයන් පොන්ස් මෙතන වැදි බණ කියවන්නේ නැතුව. රෙෆ් ලින්ක් හල හල යන්නේ බිස්නස් නැද්ද මේ දවස් වල? :rofl:

    ඕක WealthyAffiliate නේ ලෝකේ ඉන්න Affiliate Marketing කරන උන්ගේ community එකක්. ගොඩක් උදව් ගන්න පුළුවන්.

    අනුන්ට බණ කියවන්න කලින් උබේ affiliate earning proof දාපන්. උබ මෙතන මහ ලොකුවට කියෙව්වට සත පහක් හොයලා තියද Affiliate marketing කරලා? :P
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    මේක කියවගෙන යද්දි තමයි තේරුණේ උඹ සල්ලි ටිකක් හම්බකරන්න (අනුන්ට හම්බ කරල දෙන්න :P) මොන තරම් කට්ටක් කනවද කියල :D
     

    liyan123

    Member
    Sep 8, 2018
    21
    4
    0
    Sri Lanka
    Patta Site eka,
    mamath mulin hithuwe thaniyama goda yanna beriwewi kiyala

    den thaniyama nemeyi

    thawa ayatath udaw karanna puluwan

    eka aththay

    ona Udawwak kiyapan macho apith udaw karanawa

    elakiriye kotala kiyapan

    adSence, Affiliate Networks, WordPress theme, Plugins, wage dewal unath kamak naha
     

    liyan123

    Member
    Sep 8, 2018
    21
    4
    0
    Sri Lanka
    aththa

    mu dala thiyenne ref account ekak mamath piligannawa

    eth mama kiyanne eka awashya Neha

    wealthy affiliate kiyala google eke gihin yannath puluwan

    uge adahas tikath watinawa

    mamanam innawa
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    තප්පර 10ක වීඩියෝ 50ක් දවසගානේ බලලා මාසෙට 1500ක් හොයන්න
    තප්පර 5ක බැනර් ඇඩ් 15ක් බලලා මාසෙට 300ක් රීලෝඩ් ගන්න
    කැමතිද?
    මූලික ගෙවීම් නෑ.
    දැන්ම මේ ලිංක් එකෙන් ගිහින් රෙජිස්ටර් වෙන්න.
    • රු.50 සිට රීලෝඩ්
    • රු 5000 සිය බැංකුවට ගන්න
    දැන්ම රෙජිස්ටර් වෙන්න.


    https://app.successadd.com/register/43742
     
    Feb 23, 2017
    5
    0
    3
    තමාගේ ෆෝන් එක රීලෝඩ් කරන කොට කොමියුනිකේෂන් වලට යන කොමිස් මුදල් ඉතිරි කරගන්න , සුපිරිම ඇප් එකක්, වැඩි විස්තර සඳහා අමතන්න 0763155390
    මෙතනින් රෙජිස්ටර් වෙන්නවෙන්න
    Screenshot_2021-01-02-22-03-11-84.jpg