Katha wade ban. mula idanma frendly inda thibbe. godak eun ehema hitiyama mara fit wenwa. eta passe godak udau ganda puluwan.
eki hariyata uthara dunne naththe ewa highlight karala ahapu nathi nisada dan na.
chatar karaganda epa ban hodin wada karan palayan.


උන්ට පුලුවන් මාව තම්බන්න 





ඒකටනම් රිදුන ඒකිට..Uba oka sarcastically da, sirada kiyanne kiyala mata therenne na...
Ow ithin mata netbeans awul athi mama use karalama thiyenne visual studio nisa...
Anika ithin c# karala java karaddi java syntax pawa mathaka nane.. ithin java nodanna kamata mama netbeans ekata baninawa athi...![]()


Math netbeanse walata pattatama abbahi wela. eke colors, short codes anan manan walata.
eth itin jawa uda duwana nisa perfomance nam antimai. 2gb withara ram ynwa.
![]()


Uba oka sarcastically da, sirada kiyanne kiyala mata therenne na...
Ow ithin mata netbeans awul athi mama use karalama thiyenne visual studio nisa...
Anika ithin c# karala java karaddi java syntax pawa mathaka nane.. ithin java nodanna kamata mama netbeans ekata baninawa athi...![]()

ubala danne eka strategy ekak witharanee. lol
out of the box hithanna bari unama ohoma thamai. haha
labba battery low.

සිරාවටම බන්,අපරදේ මන් මුගේ හොර හොයලා thread එකකුත් දැම්මේ..එකේ images ගත්ත place එක්ක දාලා ඇති..
මේ image උනත් මූ කොහෙන් හරි උස්සපුවා වෙන්න පුළුවන්![]()
කොහෙන් හරි කෝඩ්ස් ටිකක් උස්සල එකේ මැද්දට මුගේ නම ගහල කමෙන්ට්ස් අස්සෙන්...

ඔව් එහෙම සීන් එකක්. ලෙඩක් තියෙනවනම් ඇත්තටම පව්. එකට බෙහෙත් ගන්න ඔනෙ. පොරක් වෙලා ඇටෙන්ෂන් එක ගන්න ඕනෙ නම් එකටත් ක්‍රම තියෙනවා හොඳ විදියෙ. ඒත් මූ මෙ නටන්නෙ වෙනම නාඩගමක් .
ෂුවර් මූ මෙක කලෙ නැහැ. ලංකා බැංකුවෙ පියන් පැය 8 ක් තිස්සෙ කොඩ් කොටන්නෙ කොහොමද බන්

ඔව් බන්..මොංගල් ඩයල් එකක් 
Customers are the Kings
Very Unprofessional.


පොර ටෝක් දුන්නට මුනම් පට්ටම හිඟන්නෙක්, මුටත් අනිත් පැත්තට එනකොට "හික්" ගෑවෙයි. සුද්දිට බයවෙන්න ඕන නෑ, But Trust me, KARMA never Miss.. Mark my word machan..![]()






තව රෙප් හෙන පොඩ්ඩයි තියෙන්නේ.... අපරාදෙ පාන් රාත්තලක් ගන්න තිබ්බ රෙප් ටික.
ඒ ටිකත් ඉවර කරපන්. සෝ එන්ඩ් ඔෆ් එළකිරි ජර්නි![]()

