Suddita dunna andenna LOL

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
Katha wade ban. mula idanma frendly inda thibbe. godak eun ehema hitiyama mara fit wenwa. eta passe godak udau ganda puluwan.

eki hariyata uthara dunne naththe ewa highlight karala ahapu nathi nisada dan na.

chatar karaganda epa ban hodin wada karan palayan.

අනේ පලයන් බන් යන්න, ඕනවට වඩා බුරුලක් දුන්නම උන් එනව ඔලුවට අත හෝදන්න, මමනම් ගානට ඉන්නේ උන් පටන්ගත්දි සීරියස් ඉදල ටික ටික ඕවර් ෆ්‍රෙන්ඩ්ලි වෙලා විහිලු කරන්නත් ගන්නව මේල් වල ඒත් මමනම් මලාට ඒ කරන්නෑ පටන්ගත්ත විදියට අදාල දේ විතරයි කතා කරන්නේ. උන්ට තේරුනාම ආයි හරියනව. :rofl::rofl::rofl: උන්ට පුලුවන් මාව තම්බන්න :lol::lol:

අනික උබල මටම බනින්න තියාගන්න එපා.

මම ඒකිට හොදට කතා කරා සහ ඒකිට සෑහෙන්න උදව් පවා කරා, ඒත් බන් මළ පනිනව මහලොකු උපාදි තියෙන ගෑනිට බේසික් තේරෙන්නෑ කියහන්කෝ..

මේ මම යවපු එකක් බලපන් කිසි අවලම් කතා වක් නෑ.

dd2bd12408a14f59b3c8ad36533bdea9.png


ඒත් බලපන් මේ වේසි ළදරුවෙක්වගේ හැසිරෙන්නේ, යකෝ මමනම් පුකට පයින් එකක් ගහල එලවන්නේ මුන් වගේ උන් අයිටී ඩිපාට්මන් වල තියාගන්නවද?

මම එකසැරයක් අප්ලෝඩ් කර ඒව ඒකි වැරදීමකින් ඩෙල් කරල. එනව hahaha ගගා ශේප් වෙන්න. :rofl::rofl:

729b41b8d9d540b1992e0c3d6c43765c.png


අයිත් අප්ලෝඩ් කරල, රිදෙන්න හින්ට් එකක් ඇරිය මේල් එකෙන් :rofl::rofl::rofl: ඒකටනම් රිදුන ඒකිට..
 

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    Uba oka sarcastically da, sirada kiyanne kiyala mata therenne na...:baffled:



    Ow ithin mata netbeans awul athi mama use karalama thiyenne visual studio nisa...

    Anika ithin c# karala java karaddi java syntax pawa mathaka nane.. ithin java nodanna kamata mama netbeans ekata baninawa athi...:rofl:

    එහෙම වෙන්න ඇති...:rofl:

    නෙට්බීන්ස් මට නම් හොදයි..:P

    php වගේ ඒවාට ඉතින් ලොකුවට එහෙම අවුලක් නැහැ...ඒ තරම් කම්ප්ලේක්ස් නැහැනේ :)
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    Uba oka sarcastically da, sirada kiyanne kiyala mata therenne na...:baffled:



    Ow ithin mata netbeans awul athi mama use karalama thiyenne visual studio nisa...

    Anika ithin c# karala java karaddi java syntax pawa mathaka nane.. ithin java nodanna kamata mama netbeans ekata baninawa athi...:rofl:

    Uba .net karanawa nam ahawal ekakatada ban netbeans.:rolleyes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ubala danne eka strategy ekak witharanee. lol
    out of the box hithanna bari unama ohoma thamai. haha

    labba battery low.

    :lol::lol:

    සිරාවටම බන්,අපරදේ මන් මුගේ හොර හොයලා thread එකකුත් දැම්මේ..එකේ images ගත්ත place එක්ක දාලා ඇති..

    මේ image උනත් මූ කොහෙන් හරි උස්සපුවා වෙන්න පුළුවන් :rofl:

    :rofl: කොහෙන් හරි කෝඩ්ස් ටිකක් උස්සල එකේ මැද්දට මුගේ නම ගහල කමෙන්ට්ස් අස්සෙන්...:rofl:

    ඌ දාපු ඒවායේ කමෙන්ට්ස් වල තියෙන ඉන්ග්ලිෂ් වලිනුයි, මූ ඊමේල් යවන ඉන්ග්ලිෂ් වලිනුයි කියන්න පුළුවන් කෝඩ්ස් වල තියෙන කමෙන්ට්ස් මූ ලියපුවා නෙමෙයි කියල...:lol:

    ඔව් එහෙම සීන් එකක්. ලෙඩක් තියෙනවනම් ඇත්තටම පව්. එකට බෙහෙත් ගන්න ඔනෙ. පොරක් වෙලා ඇටෙන්ෂන් එක ගන්න ඕනෙ නම් එකටත් ක්‍රම තියෙනවා හොඳ විදියෙ. ඒත් මූ මෙ නටන්නෙ වෙනම නාඩගමක් .
    ෂුවර් මූ මෙක කලෙ නැහැ. ලංකා බැංකුවෙ පියන් පැය 8 ක් තිස්සෙ කොඩ් කොටන්නෙ කොහොමද බන්


    :rofl::rofl: ඔව් බන්..මොංගල් ඩයල් එකක් :lol:
     

    DonaldJTrump

    Active member
  • Nov 12, 2016
    489
    51
    28
    White House
    පොර ටෝක් දුන්නට මුනම් පට්ටම හිඟන්නෙක්, මුටත් අනිත් පැත්තට එනකොට "හික්" ගෑවෙයි. සුද්දිට බයවෙන්න ඕන නෑ, But Trust me, KARMA never Miss.. Mark my word machan..:lol::lol::lol:
     
    • Like
    Reactions: චගු

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    උඹ කියන කතාව ඇත්ත උනත් බොරු උනත් කරපු වැඩේ අනුමත කරන්න බැහැ ? එකක් වෘත්තීමයභාවය ගැන ප්‍රශ්ණයක් ? රටේ නමට හොඳ නෑ ? ඔය ප්‍රශ්ණය වෘත්තීමය විදියට විසදගන්න තිබුනා. උඹ ඔය වැඩේ කලා නම් වීර ක්‍රියාවක් කියලා හිතන්න එපා :(
     
    Last edited:

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    පොර ටෝක් දුන්නට මුනම් පට්ටම හිඟන්නෙක්, මුටත් අනිත් පැත්තට එනකොට "හික්" ගෑවෙයි. සුද්දිට බයවෙන්න ඕන නෑ, But Trust me, KARMA never Miss.. Mark my word machan..:lol::lol::lol:

    Ubatath e tikama thama wenne Hillary ge email hack karapu ekata. :lol:
     

    kalawedda2016

    Active member
  • Jun 8, 2016
    313
    40
    28
    One Day You Will REGRET For What You Have Done!!!
    She might have kids.. if she lose her job who is going to feed them?:(:(:(
    Who knows what kind of hardship she is going through now!! :(

    One Day You Will REGRET For What You Have Done!!!


    can you please post some of her replies after this incident and is she posted anything on facebook about this? I feel upset and worry for her
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    තව රෙප් හෙන පොඩ්ඩයි තියෙන්නේ.... අපරාදෙ පාන් රාත්තලක් ගන්න තිබ්බ රෙප් ටික.
    ඒ ටිකත් ඉවර කරපන්. සෝ එන්ඩ් ඔෆ් එළකිරි ජර්නි :P
     
    • Like
    Reactions: Kasippu Sira

    kalawedda2016

    Active member
  • Jun 8, 2016
    313
    40
    28
    තව රෙප් හෙන පොඩ්ඩයි තියෙන්නේ.... අපරාදෙ පාන් රාත්තලක් ගන්න තිබ්බ රෙප් ටික.
    ඒ ටිකත් ඉවර කරපන්. සෝ එන්ඩ් ඔෆ් එළකිරි ජර්නි :P

    සන්තොසයි :P:P