Suddita dunna andenna LOL

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,207
    1
    13,096
    113
    Gotham City
    maha bankuve gevanava yakoo 60tath vada :P:P
    මහ බැංකුවෙත් මැනෙජ්මන්ට් ඇසිස්ටන් ට බන් ඒ දෙන්නෙ. මුලින්ම බැන්කින්ග් ඇසිස්ටන් ට්‍රෙනිං ගිහින් තමා ඔය ගාන සෙට් වෙන්නෙ. ඒත් පියන්ට ඔච්චර ?? `
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ

    කෝඩ් පොඩ්ඩක්? ලොල්
    උබ දන්නෑ පුතේ මම ගැන.

    වෙන උන් ෆ්‍රීලාංස් සයිට් වල බිඩ් කර කර මැරෙන කොට, මට එන්නේ ප්‍රයිවට් කන්ට්‍රැක්ට්ස්, මම ඔය එක එකා වගේ හිගන්නෑ. උන් තමයි ඊමේල් 3 හතර දාගෙන පස්සෙන් එන්නේ, ඒත් බාරගන්නේ Bnew projects විතරයි, එක එකා හදාපු මගදි නතර කරපු මලාට ගන්නෑ.

    f7115d5d5fd053e1c1555d2907e52e35.png

    :rofl::rofl::rofl:

    Me thiyenne uba gana :lol::lol:

    Me iye pereda youtube eken code poddak gahanna igena gena muge kate tharama balahanko :lol: nedakin maanasika rogiya :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,207
    1
    13,096
    113
    Gotham City
    Me thiyenne uba gana :lol::lol:

    Me iye pereda youtube eken code poddak gahanna igena gena muge kate tharama balahanko :lol: nedakin maanasika rogiya :lol:

    හම්බන්තොට පලාත්සභා ප්‍රධාන අමාත්ය ඩී වී උපුල් ගෙ ලොවලා තමා මූ ජොබ් එක අරන් තියෙන්නෙ ලංකා බැංකුවෙ පියන් විදියට. මිනිහෙක්ගෙ රස්සාවකට අපහාස කරන්න නරකයි. ඒත් මූගෙ මෙ පඩ ෂො එක්ක එහෙම නොකර බැහැ.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    හම්බන්තොට පලාත්සභා ප්‍රධාන අමාත්ය ඩී වී උපුල් ගෙ ලොවලා තමා මූ ජොබ් එක අරන් තියෙන්නෙ ලංකා බැංකුවෙ පියන් විදියට. මිනිහෙක්ගෙ රස්සාවකට අපහාස කරන්න නරකයි. ඒත් මූගෙ මෙ පඩ ෂො එක්ක එහෙම නොකර බැහැ.

    fb link eka haambunda :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ

    හම්බන්තොට පලාත්සභා ප්‍රධාන අමාත්ය ඩී වී උපුල් ගෙ ලොවලා තමා මූ ජොබ් එක අරන් තියෙන්නෙ ලංකා බැංකුවෙ පියන් විදියට. මිනිහෙක්ගෙ රස්සාවකට අපහාස කරන්න නරකයි. ඒත් මූගෙ මෙ පඩ ෂො එක්ක එහෙම නොකර බැහැ.

    Muta thiyenne attention ganna mental sick ekak..:lol:

    Muge athi labbak na...mewath kohen hari ussapuwa sure ekata...:lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,207
    1
    13,096
    113
    Gotham City
    Muta thiyenne attention ganna mental sick ekak..:lol:

    Muge athi labbak na...mewath kohen hari ussapuwa sure ekata...:lol:
    ඔව් එහෙම සීන් එකක්. ලෙඩක් තියෙනවනම් ඇත්තටම පව්. එකට බෙහෙත් ගන්න ඔනෙ. පොරක් වෙලා ඇටෙන්ෂන් එක ගන්න ඕනෙ නම් එකටත් ක්‍රම තියෙනවා හොඳ විදියෙ. ඒත් මූ මෙ නටන්නෙ වෙනම නාඩගමක් .
    ෂුවර් මූ මෙක කලෙ නැහැ. ලංකා බැංකුවෙ පියන් පැය 8 ක් තිස්සෙ කොඩ් කොටන්නෙ කොහොමද බන්

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Ow bn...pissu yakek...kaalayak ara deepal ge puka passe giya :lol:

    Dan kotipathiyek wela senikawa...freelance top rated wela..:lol:

    Clients la passen enawalu :lol: freelance nokarapu unta hodai muge kathaa :lol:

    සිරාවටම බන්,අපරදේ මන් මුගේ හොර හොයලා thread එකකුත් දැම්මේ..එකේ images ගත්ත place එක්ක දාලා ඇති..

    මේ image උනත් මූ කොහෙන් හරි උස්සපුවා වෙන්න පුළුවන් :rofl:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    Ow bn...pissu yakek...kaalayak ara deepal ge puka passe giya :lol:

    Dan kotipathiyek wela senikawa...freelance top rated wela..:lol:

    Clients la passen enawalu :lol: freelance nokarapu unta hodai muge kathaa :lol:

    ubala danne eka strategy ekak witharanee. lol
    out of the box hithanna bari unama ohoma thamai. haha

    labba battery low.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,207
    1
    13,096
    113
    Gotham City
    ubala danne eka strategy ekak witharanee. lol
    out of the box hithanna bari unama ohoma thamai. haha

    labba battery low.

    දීපාල් වන්දනාවෙ ගිහින්ද අවුට් ඔෆ් බොක්ස් හිතුවෙ ? උඹට ඔය බොක්ස් එකෙන් පිට හිතුණෙ නැද්ද අර ඔෆිස් එකෙ කෙල්ල එක්ක යාලුවෙද්දි .එකි පාර්ටි එකට ඉන්වයිට් නොකරද්දි ? පාරෙ යන ප්‍රිමියො දැකලා මානසික වැටෙද්දි ?
    අනෙ මෙ බන් ගොන් ආතල් ගන්නෙ නැතුව කරන රස්සාවක් වැදගත් විදියට් කරලා හම්බකරන් කාලා සතුටින් ඉඳපන්. නැත්තම් බෙහෙත් ගනින් .