foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    okath ekkama TNL patan gattha kale maru ekak giya oya wagema name eka mathaka na. tawa lassana lama drama ekak giya joker kenek gana. ewanam patta
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    බදින්න වයසක්නම් නෑ තාම 23යි :lol: පොඩිකාලේ හවස 4.30ට ITNඑකේ ඕක ගියේ , පොඩි එවුන්ට හොද ආදර්ශමත් කතා ගියේ, දැන් වගේ ඉන්දියන් අටමගුල් නෙමි :yes::yes::yes: