Sudu wenna nam mokada karana oni

manu21

Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    sudu paint ekak kara ganin,,vahana paint karana tanakata gihin,,hodata vali kadadasiyen kapala,ube moone kadatholu vahala,,niyameta karala dei
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    සුදු වෙන්න කැරට් කාපන් එතකොට සුදු හාවෙක් වගෙ සුදු වෙවි​
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Machanla, mama tikak kalu porak.godaakma newe.bt mata tawa tikak witara sudu wena oni.
    itin machanla mata tikak help ekak dnko hoda cream jathi.thawa sudu wena karana puluwan ewa mta kynko.lokuma loku udawwak..tnx :)

    LMFAO:lol::lol::lol::lol:


    moone baby cream gaala, paththarekata paan piti 15g daana hodata pibapan. eeta passe niyameta suduwei:lol:
     

    kingdewi

    Well-known member
  • මචන් මට කියන්න තියෙන්නෙ නම් skin specialist (consultant in dermatology ) කෙනෙක් හම්බවෙන්න කියල තමයි.
    ඔය අනන් මනන් cream ගොඩක් ඒවයෙ bleaching වර්ග තියෙනව.ඒව හමට හොඳ නැහැ.
    එහෙමත් නැත්නම් විශ්වාස කරන්න පුලුවන් රූපලාවන්‍ය ශිල්පියෙක් හමුවෙන්න
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    godak aya muuwa wihiluwata aran ....ehema karanna epa ban uge hithata wada dena deyakne ahala thiyenne ...... macho kalu unata awulak ne ...echchara hithanna epa eegana ..... godak ithin cream warga agata hodanadda danne ....ekanisa macho uda post eke kingdewi kiyala thiyenawa wage doctor kenek recommend karana cream ekak araganna
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මචන් මට කියන්න තියෙන්නෙ නම් skin specialist (consultant in dermatology ) කෙනෙක් හම්බවෙන්න කියල තමයි.
    ඔය අනන් මනන් cream ගොඩක් ඒවයෙ bleaching වර්ග තියෙනව.ඒව හමට හොඳ නැහැ.
    එහෙමත් නැත්නම් විශ්වාස කරන්න පුලුවන් රූපලාවන්‍ය ශිල්පියෙක් හමුවෙන්න

    Mathath kiyanna tiyenne oka tamai :yes: Kadawal wala tiyena cream ganna epa oyage hamata galapena cream ekak tora ganna. Ekata hodama de specialist kenek hambawena eka.