Sudu wenna nam mokada karana oni

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බුදු අම්මෝ මේ රටේ තියන ප්‍රශ්න ගැන හිතන්න ගියොත් වෙන වැඩක් කරගන්න වෙන් නෑ මචන්.හොදම වැඩේ තමා තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්න එක....මම අහපු ප්‍රශ්නෙට හිත හැදෙන පිලිතුරු දුන්න එකට නම් බොහොම ස්තූතියි.:yes:;).මේකෙ සම"හරක්" ජරා විදිහට කතා කලේ...

    මං ඒ වගේ දෙයක් නෙවෙයි අදහස් කලේ..:confused:
    ඉතින් දැන් කොහොමද කලින් හිටියාට වැඩිය වෙනසක් තියෙනවා ද ?
    :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    pisuda ban ubata.. uba ehenam wena thenakin ganin.. I dnt mind. But he wanna buy Original.. If u can buy original cream somewhere its ok...

    යාලුවාත් මේ දේ පාවිච්චි කරලා තියෙනවා වගේ.. :D
    ඒ කියන්නේ කලින් මේ ප්‍රශ්නේම යාලුවාටත් තිබිලා තියෙනවා වගේ ..
    :P
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    Machanla, mama tikak kalu porak.godaakma newe.bt mata tawa tikak witara sudu wena oni.
    itin machanla mata tikak help ekak dnko hoda cream jathi.thawa sudu wena karana puluwan ewa mta kynko.lokuma loku udawwak..tnx :)

    metana enna ungen owa ahanawata wada hodai kaluwata enna eka.:dull:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    can u show ur pic, then can give u some advice according to ur skin tone > or pm ))

    අපිට ඒ යාලුවාගේ පෙනුම දකින්න ඕනේම නෑ,
    ඒ යාලුවාගේ පැහැපත් ගතිය ගැන විග්‍රහ කරන්න..
    මේ ත්‍රේඩ් එකෙන් බොහෝ කරුණු ඒ යාලුවා හරියට තේරුම් ගත්තා නම්
    දැනටමත් ඒ යාලුවාට උත්තරයක් ලැබිලා ඇති...
    :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    metana enna ungen owa ahanawata wada hodai kaluwata enna eka.:dull:

    එක්කනෙක් දෙන්නෙක් හිටියාට එහෙම හැමොම ගැන ඒ විදියට හිතන්න බෑ..
    ඒ වගේ දෙවල් කියන එකත් හොදයි..
    හේතුව මේ ත්‍රේඩ් එක හැම වේලාවේම මුල් පිටුවේ තියෙන හින්දා..
    :D
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    අපිට ඒ යාලුවාගේ පෙනුම දකින්න ඕනේම නෑ,
    ඒ යාලුවාගේ පැහැපත් ගතිය ගැන විග්‍රහ කරන්න..
    මේ ත්‍රේඩ් එකෙන් බොහෝ කරුණු ඒ යාලුවා හරියට තේරුම් ගත්තා නම්
    දැනටමත් ඒ යාලුවාට උත්තරයක් ලැබිලා ඇති...
    :D

    kalu aya cream gala sudu unat awwe giya gaman ayit black wenawa..... LOL.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    kalu aya cream gala sudu unat awwe giya gaman ayit black wenawa..... LOL.

    කළු සමක් තියෙන අයට, පැහැපත් සමක් ඇති වෙන්නේ නෑ..
    ඒ අයට පැහැපත් වෙන්න නම්, ප්ලාස්ටික් සෑට්කම විතරයි තියෙන්නේ..
    උදා :- මයිකල් ජෑක්සන්..
    :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    hama gana hithanna epa ban. patin lassana maninna baha.

    හ්ම්, ඒකත් ඈත්ත,..
    අනික කෙල්ලෝ බොහෝ දෙනෙක් කෑමෑත්තක් දක්වන්නේ.. කළු හම් වලටයි කියලා හිතා ගන්න..

    අනික අපේ හිත හොද නම් පැහැපත් ගතිය නිකන්ම ලෑබෙයි..
    ;)
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    light brown and tan skinned people can be little white, but if black, its impossible i think )) better you marry with a very white woman if u can find,(then children may become fair(maybe) ) otherwise ur children will also suffer from this. ((( ..
    people are black or white, i think no problem, for me no difference TOO ))))
     
    Last edited: