Ubala vage kota kalu unta mona sudu da ban. Linde penahan.
machan tiyenawa cream ekak
"Thai rose" but very expensive.....750/=
one nam pm karanna
මේක මුණ bleach කරනවා.. පස්සේ කලෙක skin cancers හිටන් හැදෙන්න පුළුවන්ලු...
මේක මම හිතල කියන දෙයක් නෙවෙඉ...
දන්න doctor කෙනෙක්ගෙන් හරි beautician කෙනෙක්ගෙන් හරි අහන්න...
sirawata wadada oka
thai rose ගන්න එපා...මේක මුණ bleach කරනවා.. පස්සේ කලෙක skin cancers හිටන් හැදෙන්න පුළුවන්ලු...
මේක මම හිතල කියන දෙයක් නෙවෙඉ...
දන්න doctor කෙනෙක්ගෙන් හරි beautician කෙනෙක්ගෙන් හරි අහන්න...
![]()
මෙයා කියන එක ඈත්ත. එකට සුදු නම් වෙනවා. හෑබෑයි ඒකෙන් කරන්නෙ උඩින් තියෙන හම පුච්චල යට තියෙන හම ගන්න එක. අපේ ගෙවල් ලග එකෙක් ඉන්නවා ඌට දෑන් අව්වෙ යන්න බෑ. ගියොත් හමෙන් ලේ එනවා

සාමාන්‍යයෙන් හැමෝටම සුදු වෙන්න විදියක් නෑ..
උප්පත්තියෙන් ම ඇති වෙන සමේ පැහැයට යම් තාක් දුරට පැහැපත් සමක් ඇති කර ගන්න පුලුවන් කම තියෙනවා...
තලේළු පුද්ගලයෙකුට යම් තාක් දුරට පැහැපත් වෙන්න පුලුවන්..
ඒත් තලේළු වලට වඩා අඩු පැහැයෙන් ඉන්න අයට නම්..
කොයි තරම් ක්‍රීම් හෝ මොනයම් හේතුවකින් වුනත් සුදු වෙන්න විදියක් නෑ..
ඒ හින්දා ඔයාගේ සමේ පැහැය ගැන හිතලා ඒ අනුව කටයුතු කරන්න..