ගන්න තියෙන එවයින් නම් panasonic alkaline තමයි දැනට පාවිච්චි කරන්නෙ, හයසිය ගාණක් මතක හැටියට පැක් එකක් ගත්තා පෙටා වලින්. ලොජිටෙක් මවුස් තියෙන්නෙ වෙන බැටරි මාසෙටත් අඩුවෙන් බැස්සා, මේක නම් දැන් මාස 6ක් වගේ තියෙනව තාම බැහැල නෑ. මිඩ්ල් ඊස්ට් වගේ ඉඳල එන කෙනෙක් ගෙන් Energizer ගෙන්නගන්න ඒවාත් සෑහෙන්න කල් අල්ලනව. එහෙත් ගණන් හැබැයි