suicide කරගන්න තියන වේදනාව අඩුම ක්‍රමය මොකක්ද.?

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මොකක්ද ඔයටා තියෙන ප්‍ර්ශනය මචන් කත කරපන් අපි පුලුවන් දෙයක් කරන්නම් විසදන්න
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    බැරිද කල් ඉකුත් උන මාමයිටි ට්ටිකක් පුකේ ගාගන්න..වේදනාව Free
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සෙල්ලන් තුවක්කුවක් අරන් යාපනේ ගිහින් ආමි කැම්ප් එකකට කෑගහගෙන පලයන්.. ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ..
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මොකක්ද ඔයටා තියෙන ප්‍ර්ශනය මචන් කත කරපන් අපි පුලුවන් දෙයක් කරන්නම් විසදන්න
     

    nislalKavi

    Member
    Jan 9, 2014
    11
    4
    0
    මචන් මානසික ගැටලු ඇතිවෙන ගොඩක් අයට, තමන්ගෙ ප්‍රශ්නය ලොකු ප්‍රශ්නයක් වගේ හිතෙනවා. ඒක නිසා මුලින්ම උබේ ප්‍රශ්නෙ අපිට කියපන්. උබ කොහොමත් ෆේක් එකකින්නෙ ඇවිල්ල තියෙන්නෙ.අපි ප්‍රශ්නෙට විසදුමක් හොයමු. පුලුවන් නම් මානසික ඩොක් කෙනෙක්ව හම්බෙන්න.


    psychiatrist kenekgen beheth gaththa, hariyanne na.
     
    • Like
    Reactions: gayankuwait

    chootyputha1

    Well-known member
  • උබල ඌට විහිළු කරනව, මම ඌත් එක්ක chat එකක් දැම්ම, ඌ මේක අහන්නෙ සිරාවටම බං, තිරිසන්නු වගේ හැසිරෙන්න එපා බොලව් මිනිස් ජීවිතත් එක්ක. අපි හැමෝම එක වගේ නැහැ, සමහර අයට අනිත් අයට කියාගන්න බැරිව හිතේ තදකරගෙන විදව විදව ඉන්න ප්‍රශ්න තියෙනව.:angry::angry::angry:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    උබල ඌට විහිළු කරනව, මම ඌත් එක්ක chat එකක් දැම්ම, ඌ මේක අහන්නෙ සිරාවටම බං, තිරිසන්නු වගේ හැසිරෙන්න එපා බොලව් මිනිස් ජීවිතත් එක්ක. අපි හැමෝම එක වගේ නැහැ, සමහර අයට අනිත් අයට කියාගන්න බැරිව හිතේ තදකරගෙන විදව විදව ඉන්න ප්‍රශ්න තියෙනව.:angry::angry::angry:
    ඒක නම් ඇත්ත මචන්,බයිට් කරන්න හොද නැ ඒ වගේ අයව :yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    suicide කරගන්න තියන වේදනාව අඩුම ක්‍රමය මොකක්ද.?

    මේක serious දන්නෙ නැත්තම් bump එකෙක් හරි දාල යන්න.

    උබ මේ පාර හොරකම් කරලා කෙලවෙච්ච ඇමතියෙක් හරි, අර මහින්දගේ මී හරක් පැටව් තුන්දෙනාගෙන් එකෙක් හරිද?

    කට්ටිය හොද උපදෙස් දීලා තියෙනවා

    සතර අපායේ ආතෙල් එකත් එක්ක බැලුවහම මැරෙන්න තියෙන වේදනාවේ ආතල් එක උබට ඒ හැටි ගනන් ගන්න දෙයක් නෙමේ.

    සුභපැතුම් මචන්...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    prashna godak thiyanawa machn, ewa walata wisadum na.

    ප්‍ර්ශන නැති කෙනෙක් මෙ ලොකෙ නැහැ මචන් අනික ප්‍ර්ශන තියෙනවා කියලා දිවි නහ ගන්න එක නෙමෙ පිලිතුර උබව හදපු දෙමවුපියන්ට කොහොම දැනෙයිද එහෙම උනොත් අනික එ මවුපියන්ට සැප විදින්න ඔන කාලෙ උබ අතහැරලා යනවා කියන්නෙ එ මනුස්සයන්ගෙ ජිවිතෙ ඉතුරු කාලෙම විදවනවා කියන එක එ දෙ කරන්න එපා මචන් හදපු මවුපියන්ට :no: ප්‍ර්ශන අපිට කියන්න බැරිනම් ලගම යාලුවට කියපන් ප්‍ර්ශන වලින් උබ හිත පිරිලා තියෙන්නෙ එවා කාට හරි කියලා හිත නිදහස් කර ගනින්
    එතකොට ආයෙ ජිවිතෙට මුහුණ දෙන්න ශක්තිය ලැබෙයි
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    දරුවා ඔබ‍ගේ ප්‍රශ්ණය කුමක්ද ? මා හට පවසන්න දරුව. ප්‍රශ්ණ වලින් පැන යාම ඒ ප්‍රශ්ණ වලට සැබෑ විසඳුම නොවේ. ආගමික හෝ මනෝ විද්‍යා දොස්තර වරයෙක් ගාවට යන්න. :yes:

    මචන් උඔ ආතල් එකට නම් මේ ත්‍රෙඩ් එක දැම්මෙ උබ මෝඩයෙක්. සිරාවට දැම්මත් උඔ මෝඩයෙක්. වැඩක් නෑ උඔට කියලා :no:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ප්‍රශ්ණය මොකක්ද? උදව් කරන්න පුළුවන් වෙයි හැමෝටම ප්‍රශ්නේ මොකක්ද කියලා දැම්මා නම් ....මෙතන කවුරුත් ඔයාව දන්නේ නැතිව ඇති...අලුත් එකවුන්ට් එකක් වගෙයි දැක්කේ....අදහසක් හරි ගන්න පුළුවන් වෙයි හොදම පිළිතුර ලැබුනේ නැති උනත්...

    ජීවත් වෙන්න.....ඔයා මේ ලෝකේට ආවේ හේතුවක් ඇතිව....
     
    Sep 7, 2014
    60
    7
    0
    දිවි නසා ගත්තොත් කෙලින්ම උපදින්නේ අපායේ මචන්. ඒ වගේම තවත් කල්ප ගානකට මිනිස් ආත්ම භාවයක් ලැබෙන්නේ නෑ...