suicide කරගන්න තියන වේදනාව අඩුම ක්‍රමය මොකක්ද.?

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මැරෙන්න යනකොට අවසන් මොහොතෙ මැරෙනවට වඩා ජීවත්වෙන එක ලේසියි කියල කල්පනාවේවි. එතකොට සෑහෙන්න විඳවන්න වෙනව.
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    උබල වගේ ජීවිතේට බය උන් මැරෙන එක හොඳයි
    නිදි පෙති බීපන්.කිසි අවුලක් නැ නිදියලා මැරෙන්නේ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අනේ හුත්තෝ... පකය නොවී මෙතැන බොරුවට මැරෙන හැටි අහන්නේ නැතුව.. ගිහින් ඕන විදියකට මැරියන්.
    කොල්ලොන්ට ආතල් නොදී..
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    marenna tharam umbata thiyana prashna mokakda ...(gaanu scne ekak hinda nam ayye no katha umba marena ekamai honda..)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    reputation_neg.gif
    suicide කරගන්න තියන... 01-18-2015 09:14 PM kenek marena eka thota sathutuda sakkiliyo? thoge car threadth epawuna .


    මෙච්චර කියෙනවා ඉගෙනගනිලා හැදියල්ලා දියුනු වෙයල්ලා ජීවිතේ ගොඩ දාගනිල්ලා කියල. ඒ කියද්දිත් මැරෙන හැටිනම් අහන්නේ වෙන මොනව කියන්නද බන්
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    suicide කරගන්න තියන වේදනාව අඩුම ක්‍රමය මොකක්ද.?

    මේක serious දන්නෙ නැත්තම් bump එකෙක් හරි දාල යන්න.
    :angry: පිස්සුද යකෝ තොට ?
    අද මගේ යාලුවෙකුත් Supplement ගහල මැරෙන්න :frown:
    හොද වෙලාවට ඌට ලේ වමනේ ගිහින් නැවතුනා..

    මට සැකයි ඒ උබද කියලත් ? :dull:
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මේ නුලට රිප්ලයි කරපු හමොටම ස්තුති. මම මෙ ඉ නුල දැම්මෙ මරෙන්න හිතගෙන නෙමේ. ජිවිතෙ ප්‍රශ්න නිසා මට සමහර වෙලවට මරෙන්න හිතෙනව. ඉතින් කවද හරි මරෙනවනම් අඩුවෙන් ඩුක් විඩල මරෙන්න තමයි මම මෙ ගන රිසෙර්ච් කරන්නෙ. මම ලබල කෙනෙක් නෙමේ මට 22ක් මගෙ පෞලෙ කෞරුත් නැ , මම මරුන කියල ඩුක්වෙන්න ඉන්නෙ මගෙ යලුවො 2,3ක් විතරයි. මම කිසිම අගමක් විශ්වස කරන්නෙ නැ. මම විශ්වස කරන්නෙ මනුස්සකම. එක නිසා සියඩිවි හනි කරගත්තට කිසිම ප්‍රති විපකයක් වෙනව කියල මම හිතන්නෙ නැ.
    කෙනෙක්ට ජිවත් වෙන්න අවශ්ය නත්ට්නම් මරෙන්න අඉතිය තියෙන්න ඔනෙ.
    මම කමති මගෙ හම අවයවයක්ම ජිවත් වෙන්න ආස එත් මරනසන්නව ඉන්න කෙනෙක්ට පරිත්යග කරන්න, එත් එහෙම ඩෙකට නිතියෙන් ඉඩක් නති විම ප්‍රශ්නයක්. අපි මෙලොකෙට ඉපඩිල තියෙන්නෙ ස්වභවදර්මයෙ ප්‍රතික්‍රිය වලින්, අපි කොච්චර උඩම් අනුවත් අපෙ ජිවිත වල කිසිම විශ්විය පරමර්තයක් නැහැ.

    lesi widiyak naha yako mareddi...
    mareddi danena wedanawa amaruwa kohomada kiyala api kawurut danne naha.. ehama danaganne mareddima ;) ubata wada prasna tiyanawa ban minissunta..

    ube ath kakul as okkoma weda karana eka gana sathutu wiyan okkotama kalin :) lada deyin sathutu wiyan mulin. e wagema ubata adare karapan okkotama kalin :)
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mcn mona prashne awat suicide karaganna hitanna epa mcn
    hama dema tawakalikai kiyana de terum ganin
    kisima dekata sadakalika badeem ati karaganna epa
    oka tikak terum ganin, etakota apita kela wena avasta waladi danena duka adui.

    minissu dukata patwana pradhana hetuwak tamai tawakalika dewal sadakalikai kiyala hitagena siteema... By thich nhat hanh
     
    Dec 28, 2014
    343
    44
    0
    ගාල්ල
    පුකේ ඇඟිල්ල ගහ ගෙන ලිඳේ පැනපන් ගොබ්බයො
    තොපි වගේ ලෙඩ්ඩු මොකටද මෙහෙ ඉස්පිරිතාල වලට
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සියදිවි හානිකරගන්න එක විසදුමක් නෙමේ පුටේ ..උබ හිටනවද මැරුණම ඔක්කොම හරි කියල ? උබ බෞද්ද ද කියල දන්නේ නැහැ .එත් බෞද්දයෙක් ලෙස අපේ බුදුහාමුදුරුවෝ කියල තියෙනවා සියදිවි හානි කරගැනීම අපාගත වෙන්න පුළුවන් දෙයක් කියල .උබට දැන් තියෙන ප්‍රශ්න වලින් මැරුණ කියල බේරෙන්න බැහැ .උබ කලින් ආත්මවල හරි දැන් හරි කරපු දේවල් නිසා තමයි ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ .ඉතින් මිනිහෙක් වගේ ප්‍රශ්නවලට මුණ දීපන් .අනික බුදුහාමුදුරුවන්ටත් ඊට කලින් පෙරුම් පුරන ආත්ම වල කරපු දේවල් වලට බුදුව්ලත් විපාක දුන්න .දුක සැප දෙකම සමව බාර ගන්න පුරුදු වෙයන් .

    අන්තිමට කියන්න තියෙන්නේ කරපු දෙඅවලට ලැබෙන විපාක දැන්ම විදලා හැකිනම් විසදගනන බලනවද නැත්නම් මැරිලා පොලියත් එක්ක සෑහෙන කාලයක් විදවනවද කියන එක තියෙන්නේ උබේ අතේ ..


    බුදුසරණයි
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මචං...මැරෙන ක්‍රමය මොක උනත් මලාම ඒ වේදනාව ඉවරයි කියල හිතනව නම් උබට වැරදිල.
    වහ බීපු උන් කෑගහන්නෙ "මම වහබීවා මාව බේර ගනියෝ"කියලා.
    බෙල්ලෙ වැල දාගත්ත එකාගෙ බෙල්ල හිර වෙනකොට ජීවත් වෙන්න හිතිල තොන්ඩුව ගලව ගන්න හැදුවත් අත් උස්සන්න බැරුව යනවා.
    අනික් එව්වත් එහෙම තමා.
    මොන ක්‍රමයකින් හරි මලාම වේදනාව දැනෙන්නෙ පොඩි කාලෙ ඉදල ලොකු මහත් කරන්න දුක් වින්ද අය සහ අපිට ඇත්තටම ආදරය කල අය.
    ජීවිතේ අපෙ උනාට අපිට ජීවිතේ නැති කර ගන්න අයිතියක් නෑ.
    පුලුවන් තරම් ජීවිත බේරන්න බලපන්.කූඹියගෙ ඉදලා හැම සතෙකුටම මරනයෙන් ගැලවෙන්න උදව් කරපං.
    එතකොට උඹට තේරෙයි ජීවිතය ජීවත් කිරීමේ අගය.බුදු සරණයි!.
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මේ නුලට රිප්ලයි කරපු හමොටම ස්තුති. මම මෙ ඉ නුල දැම්මෙ මරෙන්න හිතගෙන නෙමේ. ජිවිතෙ ප්‍රශ්න නිසා මට සමහර වෙලවට මරෙන්න හිතෙනව. ඉතින් කවද හරි මරෙනවනම් අඩුවෙන් ඩුක් විඩල මරෙන්න තමයි මම මෙ ගන රිසෙර්ච් කරන්නෙ. මම ලබල කෙනෙක් නෙමේ මට 22ක් මගෙ පෞලෙ කෞරුත් නැ , මම මරුන කියල ඩුක්වෙන්න ඉන්නෙ මගෙ යලුවො 2,3ක් විතරයි. මම කිසිම අගමක් විශ්වස කරන්නෙ නැ. මම විශ්වස කරන්නෙ මනුස්සකම. එක නිසා සියඩිවි හනි කරගත්තට කිසිම ප්‍රති විපකයක් වෙනව කියල මම හිතන්නෙ නැ.
    කෙනෙක්ට ජිවත් වෙන්න අවශ්ය නත්ට්නම් මරෙන්න අඉතිය තියෙන්න ඔනෙ.
    මම කමති මගෙ හම අවයවයක්ම ජිවත් වෙන්න ආස එත් මරනසන්නව ඉන්න කෙනෙක්ට පරිත්යග කරන්න, එත් එහෙම ඩෙකට නිතියෙන් ඉඩක් නති විම ප්‍රශ්නයක්. අපි මෙලොකෙට ඉපඩිල තියෙන්නෙ ස්වභවදර්මයෙ ප්‍රතික්‍රිය වලින්, අපි කොච්චර උඩම් අනුවත් අපෙ ජිවිත වල කිසිම විශ්විය පරමර්තයක් නැහැ.

    උඹ මරණින් මතු ජීවිතයක් ගැන විශ්වාස කරන්නේ නැති හින්ද උඹට කියන්න දෙයක් මතක් උණා. මොකක්දෝ පොතක කියවපු එකක්. මට හරියට මතක නෑ. මැරෙන්න හදල අන්තිම මොහොතේ තීරණය වෙනස් කරපු එකෙක් ලියපු එකක්.

    "මිනිහෙක් මැරෙන්නේ තමුන්ට තියෙන ප්‍රශ්න වලින්
    සහනයක් බලාපොරොත්තුවෙන්. සහනය කියන්නේ හැඟීමක්. අපිට හැඟීම් දැනෙන්නේ ජීවත් වෙලා ඉන්නකම් විතරයි. මැරුණට පස්සේ හැඟීමක් දැනෙන්නේ නෑ. එක නිසා සහනයක් බලාපොරොත්තුවෙන් මැරෙන මනුස්සයෙක්ට කවදාවත් ඒ හොයන සහනය ලැබෙන්නේ නෑ. සහනය ලබන්න පුළුවන් එකම විදිය ප්‍රශ්න වලට මුහුණ දීල ඒවා විසඳන එක. විසඳන්න බැරි ප්‍රශ්නයක් අවොත් එක ලෝකේ හැටි කියල ජීවිතේ ඉතිරියට මුහුණ දෙන එක"

    මට මතක විදියට ලිව්වේ. කියන දේ තේරෙනවා ඇති කියල හිතනවා. විසඳුමක් නැති ප්‍රශ්න වලට අපිත් මුහුණ දීල තියෙනවා. අපි හැමෝම හිතන් ඉන්නේ අපිට තියෙන ප්‍රශ්න තමයි ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්න කියල. එත් ඇත්ත තමයි, ලෝකේ හැමෝටම ප්‍රශ්න තියෙනවා. වෙනස, එක එක්කෙනාට තියෙන ප්‍රශ්න වෙනස් :)

    මීට අවුරුදු 3,4කට කලින් ජීවිතේ මහා ලොකු ප්‍රශ්න කියල හිතාගෙන හිටපු ඒවා දැන් මතක් වෙනකොට හිනාත් යනවා. ඒ කාලේ පැය ගණන් කල්පනා කරපුවා, පිරිමියෙක් නිසා නොහඬ හිටියත් කෑගහල අඬන්න හිතුන හැටි, මේක තමයි ලෝක විනාශේ කියල හිතුන හැටි මතක් වෙනකොට :D උඹට හැමදාම පාර තොටේ හම්බෙන හිනා වෙලා පිස්සු කෙළගෙන ඉන්න හැමෝටම ඔහොම දේවල් වෙලා තියෙනවා මචන්:yes:

    ජීවිතේ අරමුණක් තියාගනින්. උඹට ෆැමිලි එකක් නැති නිසා හරි, අනාගතේ කෙල්ලෙක් හොයාගෙන හොඳ පවුල් ජීවිතයක් ගෙවනවා කියල හරි අරමුණක් හදාගන්න බැරිනම් මිනිස්සුන්ට උදව් කරන එක ජීවිතේ අරමුණ කරගනින්. කවද හරි මැරෙන දවසක ඒ මිනිස්සුන්ගේ මුණු මතක් වෙනකොට කොහොමත් වේදනාවක් නැති මරණයක් ලැබෙයි :)

    ලෝකේ උඹ හිතන තරම් කළු නෑ බන්. "අපෝ තෝ මැරියන්" කියන එවුන් කීපදෙනෙක් අතරේ මෙන්න මෙහෙම මිනිස්සු දහස් ගානක් ඉන්නවා. මේ forum එකේ ඉන්න ගොඩක් එවුන් තාම ජීවිතේ බරක් පතලක් තේරෙන්නේ නැති කොලු වයසේ ඉන්න එවුන්. එක නිසා ඔය "මැරියන්" කියල තියෙන ඒවා එච්චර ගණන් ගන්න එපා :D:yes: