ehema nemei bn.
mama godak depressed life ekek gatha kare eya hambenna issella.
eyawa meet unata passe thamai sathuten hitiye,
dan ayeth issara wage inna wenawa.
na private instutute ekaka study karanawa
Ekita eke kollek danenna hukanawa athi ban.
ehema nemei bn.
mama godak depressed life ekek gatha kare eya hambenna issella.
eyawa meet unata passe thamai sathuten hitiye,
dan ayeth issara wage inna wenawa.
na private instutute ekaka study karanawa
Ekita eke kollek danenna hukanawa athi ban.

Ekita eke kollek danenna hukanawa athi ban.


උඹට රස්සාවක් හරි කරගන්ඩ පුළුවන්
මට රස්සාවක් කරගන්ඩත් බෑ
මට කවදාවත් කෙල්ලෙක් ලැබෙන්නෙ නෑ
උඹට මේක නැති වුණාට වෙන එකක් හොයාගන්ඩ පුළුවන්..
Muwantawa depress karanna epa bn![]()

aththane ban. Puka ehemath palanawa athi.අනේ පලයං බං යන්ඩ හුකන එකනං මටත් පුළුවන්..
රස්සාවක් කරගන්ඩ බැරි වුණාට
දැනෙන්ඩ නෙමේ පැලෙන්ඩ ඇරියෑකි![]()
Ekita eke kollek danenna hukanawa athi ban.

Hitha hayya karagena tika dawasak inna. Himita hitha hedeyi. Passe hithei aparade mama ehema hithuwe kiyala.
උඹට රස්සාවක් හරි කරගන්ඩ පුළුවන්
මට රස්සාවක් කරගන්ඩත් බෑ
මට කවදාවත් කෙල්ලෙක් ලැබෙන්නෙ නෑ
උඹට මේක නැති වුණාට වෙන එකක් හොයාගන්ඩ පුළුවන්..

That's okay bn. Everyone has depression after the breakup, not only you. That girl not belongs to you. You will have a girl better than your ex. Then come and see this post again.
Cry, it's okay. It's helping you to loss your pressure. Don't do stupid addicted thing at this time..drinking alchohol, spa, prostitutes. They're not solutions. Study well, upgrade your status.

මාර දුකක බන් ඉන්නෙ.
anti depressants බොනව එත් අඩු වෙන්නෙ නෑ බන්.
මම අඩනව බන් හැමදාම කොල්ලක් වෙලත්.
මට අම්ම තාත්ත නෑ බන් මම මැරුන කියල දුක් වෙන්න.
කිසිම දෙයක් කරාට දුක නැති වෙන්නෙ නෑ.
කාටවත් තේරෙන්නෙත් නෑ මට තියන දුක.

කෙල්ලෙක් තමයි බන්.
මට හිටියෙ එයා විතරයි.
kellak hinda para pana nasaganna ubata kondak nedda. kollek nam kollek wage idapan.... uba loketa aweth thaniyama uba loketa yanneth thaniyama....
puluwna nam ube oya tiyena paw yatapath wenna pin athe weda karapan,,, etakota ube oya pawa nati wela yai... ubata jiwithe nati karaganna hitenneth hetupala dahama nisai, e ube paw ubawa polabawana nisa.
karuna karala kusal karapan. ubata boho durata oya wage deyak wenna atte pera athmekadi kenekge demawpiyan uba ahimi karanna athi, ekai. kusal karapan echharai kiyanna tiyenne.

miniho meka karpan
gym palayan, hodata focus karala weight dapan, ohoma hitiyoth kalakanniyek wage marila yai uba thawath depress wela, gym palayan, aga hadapan, hoda film ekak balapan, oka karapan hodata![]()



