suicide කරගැනීම ගැන හිතුවම හිතන අමුතු සහනයක් එන්නේ නැද්ද උබලට .?
ප්‍රශ්න ඇතිවෙලා අවුලෙන් ඉන්න කාලෙක suicide කරගැනීම ගැන හිතල දුක අඩුකරගත්තේ නැද්ද ?
ඕන වෙලාවක මැරෙන්න පුළුවන්නේ කියල හිතුනම පොඩි සහනයක් දැනෙනවා..
aparata yanna niyama para. Kisisma sanasimak ne
I was just telling . but sowan nowu keneknam boho durata meke vipakayak tiyanawa.Dont be stupid im telling according to this
රහතන්වහන්සේ කෙනෙක්![]()
hmmmmmmmmmm sri lanka

meka aniwa wena deyak nemeI was just telling . but sowan nowu keneknam boho durata meke vipakayak tiyanawa.
උබේ විශ්වාසයන් එක්ක මම තර්ක කරන්නේ නෑ බන්
සෝවාන් වීම , අනාගාමි වීම , රහත් වීම ඇත්ත වෙන්න ඇති කියල මමත් විශ්වාස කරනවා..., සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ඉහල මානසික තත්ව..
එහෙමයි කියල හැම supernatural claim එකක්ම විශ්වාස කරන්න අමාරුයි..
Budu dahama kiyanne vishvasayak neme ban kochara kuwath wadak eka watahimak. kenekta wateahenna one me dewal. terumganimak wenne. vishvasakarala vitarak wedak ne. mokara reality eka kina ekai me hamadeyakinma kiyanne.
මම දන්නාව බන්..
උබ හිතුවද ලංකාවේ ඉන්න මම බුදු දහම දන්නේ නෑ කියල
එකේ logically හැමදේම හරි.. හැම ප්‍රශ්නෙටම උත්තරයක් තියනවා..
එත් සමහර supernatural claims හරිද නැද්ද කියල බලන්න විදියක් නෑ..
එකට ඉතින් ඉහල මානසික මට්ටමකට යන්න ඕනේ...
එතකන් එක විශ්වාසයක් විතරයි..
pissuda hutht*o
marena eka kochchara amaruda, anika tho dannavada etapasse bota hondak vei kiyala naa ne ban. aka nisaa nodanna huth*haval valata yanna dagalanavata vadaa danna huth*hen goda avith issarahata yana eka hondai ne.
anika yako apita thiyenava prashna monavada samahara unge prashna dihaa baluwama. jeevitheta prashna enna one bro jeevithe mokakda kiyala danaganna.

මම දන්නාව බන්..
උබ හිතුවද ලංකාවේ ඉන්න මම බුදු දහම දන්නේ නෑ කියල
එකේ logically හැමදේම හරි.. හැම ප්‍රශ්නෙටම උත්තරයක් තියනවා..
එත් සමහර supernatural claims හරිද නැද්ද කියල බලන්න විදියක් නෑ..
එකට ඉතින් ඉහල මානසික මට්ටමකට යන්න ඕනේ...
එතකන් එක විශ්වාසයක් විතරයි..
Supernatural deyak ne metana hena sarala deyak tiyenne. but ekta Hari maragaye yana kenekgen tamai egena ganne. Me hamduruwo ekata hodama kena. Watahuna kiyanne ubata sanasima tiyenne etanai. Me hamadema anithyay kiyala hamawarayakama menehi karapan. minussu sattu gas wel meloke hamadema etakota meke vishvasayak neme kiyana eka terei
ඔව් උබ කියන කතාවේ අත්තක් තියනවා.. අපි නොදන්නා දෙයක් තමයි මරණය කියන්නේ.. එත් බන් කොච්චර දන්නේ නැති උනත් උබට කවද හරි එකට යන්න වෙනවා...ඉතින් අද ගියත් එකයි තව අවුරුදු 50කින් ගියත් එකයි...
අනික මම මැරෙන්න ඕනේ කියල නෙමෙයි බන් කිව්වේ..
මැරෙන එක ගැන හිතුවම මානසික සහනයක් එනවා කියල..![]()