suicide කරගැනීම

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
suicide කරගැනීම ගැන හිතුවම හිතන අමුතු සහනයක් එන්නේ නැද්ද උබලට .?
ප්‍රශ්න ඇතිවෙලා අවුලෙන් ඉන්න කාලෙක suicide කරගැනීම ගැන හිතල දුක අඩුකරගත්තේ නැද්ද ?
ඕන වෙලාවක මැරෙන්න පුළුවන්නේ කියල හිතුනම පොඩි සහනයක් දැනෙනවා..

එහෙම නම් හිතිල නැ..හැබැයි මැරෙන්න තියෙන ශක්තිය ජිවත් වෙන්න ඇයි නැත්තෙ කියලා හිතෙනකොට ප්‍රශ්න විසදන්න කොහෙන් හරි පොටක් පෑදෙනවා...මැරුනා කියලා ප්‍රශ්න විසදෙන්නෙ නැනෙ..එ ප්‍රශ්නෙ තව කෙනෙක් ට පාස් වෙන එක නෙ වෙන්නෙ..ඉතින් මැරිලත් තව කාගෙන් හරි කතා අහන්නෙ මොකටද..
ඔයා දැන් කියාවි එවා අපිට ඇහෙන්නෙ නැනෙ කියල.නැහුනත් මොකටද කාගෙන්වත් කතා අහන්නෙ..
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Dont be stupid im telling according to this

    උබේ විශ්වාසයන් එක්ක මම තර්ක කරන්නේ නෑ බන්
    සෝවාන් වීම , අනාගාමි වීම , රහත් වීම ඇත්ත වෙන්න ඇති කියල මමත් විශ්වාස කරනවා..., සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ඉහල මානසික තත්ව..
    එහෙමයි කියල හැම supernatural claim එකක්ම විශ්වාස කරන්න අමාරුයි..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    meka aniwa wena deyak neme :rolleyes: I was just telling . but sowan nowu keneknam boho durata meke vipakayak tiyanawa.

    ඔව් බන් බුද්දාගමට අනුව suicide කරගත්ත කියල අපායට යන්නේ නෑ...
    එකම අවුල අහම්බෙන් හම්බෙන මිනිස් ආත්මේ නැති වෙන එක
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උබේ විශ්වාසයන් එක්ක මම තර්ක කරන්නේ නෑ බන්
    සෝවාන් වීම , අනාගාමි වීම , රහත් වීම ඇත්ත වෙන්න ඇති කියල මමත් විශ්වාස කරනවා..., සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ඉහල මානසික තත්ව..
    එහෙමයි කියල හැම supernatural claim එකක්ම විශ්වාස කරන්න අමාරුයි..

    Budu dahama kiyanne vishvasayak neme ban kochara kuwath wadak eka watahimak. kenekta wateahenna one me dewal. terumganimak wenne. vishvasakarala vitarak wedak ne. mokara reality eka kina ekai me hamadeyakinma kiyanne.
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    pissuda hutht*o
    marena eka kochchara amaruda, anika tho dannavada etapasse bota hondak vei kiyala naa ne ban. aka nisaa nodanna huth*haval valata yanna dagalanavata vadaa danna huth*hen goda avith issarahata yana eka hondai ne.

    anika yako apita thiyenava prashna monavada samahara unge prashna dihaa baluwama. jeevitheta prashna enna one bro jeevithe mokakda kiyala danaganna.

    jeevithe samahara kaalaval thiyenava patta smooth, namuth godaak velaavata siraama katu thamai. habai uba kohoma hari allagena idala a kaale pahu karaama hithata ahinsaka sathutak enava ban mama athaariye naa kiyala.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Budu dahama kiyanne vishvasayak neme ban kochara kuwath wadak eka watahimak. kenekta wateahenna one me dewal. terumganimak wenne. vishvasakarala vitarak wedak ne. mokara reality eka kina ekai me hamadeyakinma kiyanne.

    මම දන්නාව බන්..
    උබ හිතුවද ලංකාවේ ඉන්න මම බුදු දහම දන්නේ නෑ කියල
    එකේ logically හැමදේම හරි.. හැම ප්‍රශ්නෙටම උත්තරයක් තියනවා..
    එත් සමහර supernatural claims හරිද නැද්ද කියල බලන්න විදියක් නෑ..
    එකට ඉතින් ඉහල මානසික මට්ටමකට යන්න ඕනේ...
    එතකන් එක විශ්වාසයක් විතරයි..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මම දන්නාව බන්..
    උබ හිතුවද ලංකාවේ ඉන්න මම බුදු දහම දන්නේ නෑ කියල
    එකේ logically හැමදේම හරි.. හැම ප්‍රශ්නෙටම උත්තරයක් තියනවා..
    එත් සමහර supernatural claims හරිද නැද්ද කියල බලන්න විදියක් නෑ..
    එකට ඉතින් ඉහල මානසික මට්ටමකට යන්න ඕනේ...
    එතකන් එක විශ්වාසයක් විතරයි..

    Supernatural deyak ne metana hena sarala deyak tiyenne. but ekta Hari maragaye yana kenekgen tamai egena ganne. Me hamduruwo ekata hodama kena. Watahuna kiyanne ubata sanasima tiyenne etanai. Me hamadema anithyay kiyala hamawarayakama menehi karapan. minussu sattu gas wel meloke hamadema etakota meke vishvasayak neme kiyana eka terei
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    pissuda hutht*o
    marena eka kochchara amaruda, anika tho dannavada etapasse bota hondak vei kiyala naa ne ban. aka nisaa nodanna huth*haval valata yanna dagalanavata vadaa danna huth*hen goda avith issarahata yana eka hondai ne.

    anika yako apita thiyenava prashna monavada samahara unge prashna dihaa baluwama. jeevitheta prashna enna one bro jeevithe mokakda kiyala danaganna.

    ඔව් උබ කියන කතාවේ අත්තක් තියනවා.. අපි නොදන්නා දෙයක් තමයි මරණය කියන්නේ.. එත් බන් කොච්චර දන්නේ නැති උනත් උබට කවද හරි එකට යන්න වෙනවා...ඉතින් අද ගියත් එකයි තව අවුරුදු 50කින් ගියත් එකයි...

    අනික මම මැරෙන්න ඕනේ කියල නෙමෙයි බන් කිව්වේ..
    මැරෙන එක ගැන හිතුවම මානසික සහනයක් එනවා කියල.. :D
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    මම දන්නාව බන්..
    උබ හිතුවද ලංකාවේ ඉන්න මම බුදු දහම දන්නේ නෑ කියල
    එකේ logically හැමදේම හරි.. හැම ප්‍රශ්නෙටම උත්තරයක් තියනවා..
    එත් සමහර supernatural claims හරිද නැද්ද කියල බලන්න විදියක් නෑ..
    එකට ඉතින් ඉහල මානසික මට්ටමකට යන්න ඕනේ...
    එතකන් එක විශ්වාසයක් විතරයි..

    this
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Supernatural deyak ne metana hena sarala deyak tiyenne. but ekta Hari maragaye yana kenekgen tamai egena ganne. Me hamduruwo ekata hodama kena. Watahuna kiyanne ubata sanasima tiyenne etanai. Me hamadema anithyay kiyala hamawarayakama menehi karapan. minussu sattu gas wel meloke hamadema etakota meke vishvasayak neme kiyana eka terei

    ඉතින් ඔය වගේම තමයි බන් මම කිව්වා දේ...
    මැරෙන එක මෙනෙහි කිරීමනුත් වෙන්නේ ඕක , යම් විදියකට...
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ඔව් උබ කියන කතාවේ අත්තක් තියනවා.. අපි නොදන්නා දෙයක් තමයි මරණය කියන්නේ.. එත් බන් කොච්චර දන්නේ නැති උනත් උබට කවද හරි එකට යන්න වෙනවා...ඉතින් අද ගියත් එකයි තව අවුරුදු 50කින් ගියත් එකයි...

    අනික මම මැරෙන්න ඕනේ කියල නෙමෙයි බන් කිව්වේ..
    මැරෙන එක ගැන හිතුවම මානසික සහනයක් එනවා කියල.. :D

    ithin yako awurudu thava 50kin yanna thiyena gamanak danma yanna hadisi venne ai. onna ohe velaava awama yana ekane aththe. uba thaama me loke inne ubata mokak hari mehe karanna deyak thiyena nisaa venna bari da?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,962
    67,233
    113
    Your body don't like to die,only your thoughts want to die.hold your nose for 1 min and see how strong the body reacts it wants to live.so suicide means you kill someone.:yes: A serial killer.