suicide කරගැනීම

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සල්ලි ආතල් එකයි එපාවෙන්නනම් උපරිමේට ආතල් ගන්න ඕන.
    හොඳම උදාහරනේ hollywood
    california වල යෝග ආශ්‍රම තියෙනවා ඉන්දියාවට වඩා.
    උන්ගේ lifestyle එක අපිට හිතාගන්නවත් බැරි සැපක් විඳින්නේ.
    අන්තිමට එපා වෙනවා.බුද්ධ දර්ශනය හින්දු ආගම තමයි එහෙ ලොකුවටම තියෙන්නේ.

    උන් යෝග කරන්නෙ පස්ස ලොකු කරගන්නනෙ බං :rofl:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    උන් යෝග කරන්නෙ පස්ස ලොකු කරගන්නනෙ බං :rofl:

    නෑ ආශ්‍රම වෙනස්.හතා යෝග තමයි එව්වා.
    ගුරු ල ස්වාමි ල වැහි වැහැල එහෙ.ගංජා cocaine ඕනෑතරම්.උන් හොයනවා සතුට.සල්ලියි ගැණුයි නිකන් ඇඟේ හැප්පුනත් තරහ යන තරමට ඒවා වැඩියි උන්ට.අනිත් එක ඉතින් ගෑනුත් කොහොමද පිස්සු හැදෙන උන් නේ ඉන්නේ.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    කෙනෙක් මැරිල ගිහින් නැවත ඉපදුනාම අලුතෙන් ඉපදුන කෙනා කලින් මැරුන කෙනා නෙවෙයි අලුත්ම කෙනෙකුත් නෙවෙයි චිත්ත පරම්පරාව විතරක් නොකැඩි පවතිනවා චිත්ත පරම්පරාවක කිසිම හිස් තැනක් නෑ හරියට ගලාගන යන ගඟක් වගේ සලකන ලද මොහොතකදී කිසියම් ලක්ෂයක තියෙන ජල බිංදුවක් සැලකුවාම ඊට ඩෙල්ට කාලයකට පස්සෙ එතන තියෙන්නෙ අලුත් ජල බිංදුවක් හැබැයි ඒ දෙක අතරෙ හිස් තැනක් නෑ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ගගේ ජල බින්දු..? :baffled:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කිසියම් ඉතා කුඩා ලක්ෂයක් සැලකුවාම

    ඔයා කිව්වේ ඉතින් බුඩිසම් වල තියන concept එකක්නේ... මැරුණට පස්සේ මොකක්ද වෙන්නේ කියල එක එක ආගම් වල එක එක ඒවා කියනවා...
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    ඔයා කිව්වේ ඉතින් බුඩිසම් වල තියන concept එකක්නේ... මැරුණට පස්සේ මොකක්ද වෙන්නේ කියල එක එක ආගම් වල එක එක ඒවා කියනවා...

    ai bn ehema..mata hithunoth math aagamak hadanawa redda:(
     
    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    suicide කරගැනීම ගැන හිතුවම හිතන අමුතු සහනයක් එන්නේ නැද්ද උබලට .?
    ප්‍රශ්න ඇතිවෙලා අවුලෙන් ඉන්න කාලෙක suicide කරගැනීම ගැන හිතල දුක අඩුකරගත්තේ නැද්ද ?
    ඕන වෙලාවක මැරෙන්න පුළුවන්නේ කියල හිතුනම පොඩි සහනයක් දැනෙනවා..

    kauru hari kattiyak hari kanak hari ubawa maranna hadanna nattum jewath wanna try karapan.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    suicide කරගැනීම ගැන හිතුවම හිතන අමුතු සහනයක් එන්නේ නැද්ද උබලට .?
    ප්‍රශ්න ඇතිවෙලා අවුලෙන් ඉන්න කාලෙක suicide කරගැනීම ගැන හිතල දුක අඩුකරගත්තේ නැද්ද ?
    ඕන වෙලාවක මැරෙන්න පුළුවන්නේ කියල හිතුනම පොඩි සහනයක් දැනෙනවා..

    :frown::frown: මිනිස්සුන්ව ඕවට පොලඹවන්න එපා
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ආයේ ඔහොම මැරෙන්න හිතුන වෙලාවකට කුඹුරකට ගිනි තියල දාන්න.:rolleyes: හිත නිදහස් වෙයි. :rolleyes::rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආයේ ඔහොම මැරෙන්න හිතුන වෙලාවකට කුඹුරකට ගිනි තියල දාන්න.:rolleyes: හිත නිදහස් වෙයි. :rolleyes::rofl:

    කුඹුරකට ගිණි තිබ්බාම කන්න බත් එන්නෙ තෝ ගාන මැජික් මුට්ටියක් තියෙනවද ? තෝ තණකොලයි පුන්නක්කුයි කෑවට අපිට ඒව කැවෑකිද මී වැස්සියෙ ? :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආයේ ඔහොම මැරෙන්න හිතුන වෙලාවකට කුඹුරකට ගිනි තියල දාන්න.:rolleyes: හිත නිදහස් වෙයි. :rolleyes::rofl:

    මගේ හිත නිදහස් කරගන්න පුළුවන් උබේ බල්ලෝ ටිකට ගිනි තිබ්බ නම්... එක කරන්න දෙනවද.. ?
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කුඹුරකට ගිණි තිබ්බාම කන්න බත් එන්නෙ තෝ ගාන මැජික් මුට්ටියක් තියෙනවද ? තෝ තණකොලයි පුන්නක්කුයි කෑවට අපිට ඒව කැවෑකිද මී වැස්සියෙ ? :angry:
    කුඹුරු ගිනි තියපු අයත් ඉන්නව පොඩ්ඩක් හොයල බලනව මැට්ටෝ. :rolleyes::rofl::frown::frown: