ජීවිතේටවත් හොරකම් කරපු නැති නිර්දෝශී මිනිස්සුන්ට හොරා හොරා කියලා අභූත චෝදනා කරලා ඩොලර් ටිකක් හම්බකරාට ඒ සල්ලි වලින් කන බෝන ඒවා දිරවන්නෙ නෑ. පිළිකා හැදෙනවා ලේ බඩ යනවා. එතකොට තමයි කරපු වැරදි තේරුම් යන්නෙ. ඒත් දැන් ඒවා අපස්සට හරවන්නත් බෑ. ඒ පීඩනේ එක්ක ජීවත්වෙන එක ලේසි නෑ. ඊට වඩා හොඳයි සිය දිවි හානි කරන් මැරෙන එක.ගොඩක් මිනිස්සු මෙ ජිවිතේ විදවනවනේ ඇයි බං එහෙම.මේ ජිවිතෙ තියෙන්නෙ සතුටින් ඉන්න.
ප්රශ්න ප්රශ්න...
ගොඩක් උන් ලොකයට මවාපෑවට ඇතුලින් විදවනවා...
මටනම් හයියක් නෑ ජිවිතේ නතිකරගන්න.බොරු කියන්න ඕන නෑ මමනම් බයයි.
ජිවිතෙන් එහා මිනිස්සුන්ට ප්රශ්න අඩු තැනක් නැද්ද ඇත්තටම...
ලියුමේ පිටු හතරමේ ම අත්සන් හතරක් තියෙන්නේ. එකින් එක හොඳට බලන්න...පුරුදු වෙන්න අත්සන් කරනවා වගේ...
සැකයී සැකයී සැකයී...... දුකයි! දුකයි! දුකයි!...
මෙච්චර මේක සුසයිඩ් එකක් කියල ඔප්පු කරවන්න හදන එකෙන්ම පෙනව මෙක මිනීමැරුමක් කියල.
සියදිවි නසා ගැනීමකදි සියදිවි නසාගත් පුද්ගලයාට තමන් ඒ දේ කරගත් විදිහ වසන් කිරීමට කිසිදු හැකියාවක් නොමැති පසුබිමක, මිය ගිය පුද්ගලයා මෙය මිනී මැරුමක් නොවන බවට පුනපුනා ඔප්පු කරන්න වෙහෙසුනේ ඇයි?
"As Always" එකට යටින් තමයි එයාගෙ අත්සන තියෙන්නෙ. එක අත්සනයි.