Suicide Case එක දැක්ක ද

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    What a coincidence. Plan karala suicide karaganne lol. Ehema stable mind ekakin sucide karagannawa ahuwamai. E madiwata march walada air bus scn eka eliyata danne
     
    • Haha
    Reactions: VPS09

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,637
    5,486
    113
    Capture.png
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    ගොඩක් මිනිස්සු මෙ ජිවිතේ විදවනවනේ ඇයි බං එහෙම.මේ ජිවිතෙ තියෙන්නෙ සතුටින් ඉන්න.
    ප්‍රශ්න ප්‍රශ්න...
    ගොඩක් උන් ලොකයට මවාපෑවට ඇතුලින් විදවනවා...
    මටනම් හයියක් නෑ ජිවිතේ නතිකරගන්න.බොරු කියන්න ඕන නෑ මමනම් බයයි.

    ජිවිතෙන් එහා මිනිස්සුන්ට ප්‍රශ්න අඩු තැනක් නැද්ද ඇත්තටම...
     
    • Like
    Reactions: Depression

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,339
    9,103
    113
    Around the world
    උන්ඩත් එක්ක පිස්ටල් එක 151500/= යි. හරි සාදාරණ මුදලාලියකුගෙන් අරන් තියෙන්නේ. මැරුණ එකේ ගත්ත තැන හරියටම කීවා නම් කාටත් ප්‍රයෝජනවත් වේවි. ඒ පිස්ටල් එක පත්තු වෙන්නේ ඇදිරි නීතිය තියෙන වේලාවක නිදහස් චතුරශ්‍රයේ සි සි ටීවී දර්ශන නොමැති විට. මාරයි ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,531
    113
    ගොඩක් මිනිස්සු මෙ ජිවිතේ විදවනවනේ ඇයි බං එහෙම.මේ ජිවිතෙ තියෙන්නෙ සතුටින් ඉන්න.
    ප්‍රශ්න ප්‍රශ්න...
    ගොඩක් උන් ලොකයට මවාපෑවට ඇතුලින් විදවනවා...
    මටනම් හයියක් නෑ ජිවිතේ නතිකරගන්න.බොරු කියන්න ඕන නෑ මමනම් බයයි.

    ජිවිතෙන් එහා මිනිස්සුන්ට ප්‍රශ්න අඩු තැනක් නැද්ද ඇත්තටම...
    ජීවිතේටවත් හොරකම් කරපු නැති නිර්දෝශී මිනිස්සුන්ට හොරා හොරා කියලා අභූත චෝදනා කරලා ඩොලර් ටිකක් හම්බකරාට ඒ සල්ලි වලින් කන බෝන ඒවා දිරවන්නෙ නෑ. පිළිකා හැදෙනවා ලේ බඩ යනවා. එතකොට තමයි කරපු වැරදි තේරුම් යන්නෙ. ඒත් දැන් ඒවා අපස්සට හරවන්නත් බෑ. ඒ පීඩනේ එක්ක ජීවත්වෙන එක ලේසි නෑ. ඊට වඩා හොඳයි සිය දිවි හානි කරන් මැරෙන එක.
     
    • Like
    Reactions: Depression

    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    ලියුමේ පිටු හතරමේ ම අත්සන් හතරක් තියෙන්නේ. එකින් එක හොඳට බලන්න...පුරුදු වෙන්න අත්සන් කරනවා වගේ...
    සැකයී සැකයී සැකයී...... දුකයි! දුකයි! දුකයි!...
     
    • Like
    Reactions: Depression

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සියදිවි නසා ගැනීමකදි සියදිවි නසාගත් පුද්ගලයාට තමන් ඒ දේ කරගත් විදිහ වසන් කිරීමට කිසිදු හැකියාවක් නොමැති පසුබිමක, මිය ගිය පුද්ගලයා මෙය මිනී මැරුමක් නොවන බවට පුනපුනා ඔප්පු කරන්න වෙහෙසුනේ ඇයි?

    ලියුමේ පිටු හතරමේ ම අත්සන් හතරක් තියෙන්නේ. එකින් එක හොඳට බලන්න...පුරුදු වෙන්න අත්සන් කරනවා වගේ...
    සැකයී සැකයී සැකයී...... දුකයි! දුකයි! දුකයි!...

    "As Always" එකට යටින් තමයි එයාගෙ අත්සන තියෙන්නෙ. එක අත්සනයි.
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    මෙච්චර මේක සුසයිඩ් එකක් කියල ඔප්පු කරවන්න හදන එකෙන්ම පෙනව මෙක මිනීමැරුමක් කියල.
     
    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    මෙච්චර මේක සුසයිඩ් එකක් කියල ඔප්පු කරවන්න හදන එකෙන්ම පෙනව මෙක මිනීමැරුමක් කියල.
    සියදිවි නසා ගැනීමකදි සියදිවි නසාගත් පුද්ගලයාට තමන් ඒ දේ කරගත් විදිහ වසන් කිරීමට කිසිදු හැකියාවක් නොමැති පසුබිමක, මිය ගිය පුද්ගලයා මෙය මිනී මැරුමක් නොවන බවට පුනපුනා ඔප්පු කරන්න වෙහෙසුනේ ඇයි?

    :yes::yes:
    "As Always" එකට යටින් තමයි එයාගෙ අත්සන තියෙන්නෙ. එක අත්සනයි.
    :):)
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    සියදිවි නසා ගැනීමකදි සියදිවි නසාගත් පුද්ගලයාට තමන් ඒ දේ කරගත් විදිහ වසන් කිරීමට කිසිදු හැකියාවක් නොමැති පසුබිමක, මිය ගිය පුද්ගලයා මෙය මිනී මැරුමක් නොවන බවට පුනපුනා ඔප්පු කරන්න වෙහෙසුනේ ඇයි?

    "As Always" එකට යටින් තමයි එයාගෙ අත්සන තියෙන්නෙ. එක අත්සනයි.

    may be overthinking
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,307
    12,559
    113
    Piliyandala
    මගේ කියලා හිතන තාක් ප්‍රශ්න තමයි බන් ජීවිතේම. කවද අතහරින්න පුරුදු වෙයිද මන්ද අපි
     
    Similar threads