Suicide HELP Urgent

AirMate

Banned
  • Mar 19, 2018
    354
    34
    28
    මම බැලුවෙ මම ඒ කෙල්ල වුණා නම් කරන්නෙ මොකක්ද කියලා. හිතා ගන්නවත් බෑ හුත්තො. හුකපු එකා අතේම තමයි ඒ ගෑනිගෙ ජීවිතේ තියෙන්නෙත්. :sorry:
     

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    Fizzle

    4.most important ඕක කරපු මිනිහට පැත්ත පළාතේ එන්න දෙන්න එපා කියන්න.

    හුත්තො ඔය වගේ ලොකු වරදක් කරපු එකෙක්ට නිදහසේ හැසිරෙන්න දෙනවද ? උබලත් අනේ මන්දා. අර කෙල්ලට විතරක් ළමයා හදා ගන්න පුළුවන්ද ? මොන අසාදාරණයක්ද බන් ? ඒත් හරි පුදුමයි බන්. සත්ව ලෝකෙ හුකලා මාරු වෙන්න පුළුවන්. පූසා පූසිට හුකල ලමයි බඩට දීලා ඌ මාරු. එතන ඉඳන් රැකවරණයක්, ආදරයක් නෑ. පූසි කෙහේ හරි අස්සක පැටව් ගහල උන්ට කිරි දෙනවා. මානුෂිකව බැලුවොත් මිනිස්සු කරන දේ හරි. ඒත් මානුෂික වෙන්න ඕනද කියලා තවත් වෙලාවකදි හිතෙනවා. ඒ වෙලාවට තමයි කොණ්ඩම් යූස් කරන්න ඕන. :)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    සමහර counselors ල වැඩේ ගොඩ දානවට වඩා අනන එක කරන්නෙ.
    පොඩ්ඩක් status එක ගැන අප්ඩේට් එකේ ඉඳපන්.
    උබට ගොඩ දාන්න අමාරු දේවල් හාරන්න යන්න එපා.

    ප්‍රශ්නය තමන්ගේ නොවනකල් එක එකා දෙන උත්තර මාරම ධාර්ශනිකයි. suicidal thoughts තියෙන එකා විතරයි එකේ ආතල් එක දන්නේ. අනික් උන් වැල් බයිලා කොච්චර ගැහුවත් තේරුමක් නැහැ.

    එක එකා එක එක විදිහට මිනිස්සුන්ව Judge කරනවා. තමන් ට ලැබිල තියෙන ජිවිතේ, තමන් ලබල තියෙන අද්දැකීම්, Klowladge වලට අනුව suicide කරගන්න මිනිස්සු මෝඩයෝ / weak minded එවුන් කියල judge කරන එවුන් ඉන්නේ.

    නමුත් ඒ judge කරන උන්ට ලැබුන experience, තමන් විඳින ජිවිතේ ආතල් ගන්න ගමන් ඕව කිව්වට, තමන්ගේ ගෙවපු ඒ ජිවිතේ වෙනුවට, අර suicidal person ගේ අත්දැකීම් / මතකයන් එකතු වෙලා තිබුනානම්, බොහෝ වෙලාවට ඔය කයිවාරු ගහන පප්පල ඔක්කොම ගන්න තීරණය ඒක.

    අපි කවුරුවත් දන්නේ නැහැ අනික් මිනිස්සුන්ට දැනෙන, එයාලගේ experiences. ඒවා එයාලගේ ජීවිතේට අදාළ දේවල්. අපිට ඒ මතකයන්, හැඟීම් කිසි දෙයක් නැහැ. එයාලගේ මොලේ වැඩ කරන්නෙ එයාලගේ අතීත කතන්දර මත පදනම් වෙච්ච දේවල් අනුවයි.

    අපේ හැඟීම් ෆිලින්ස් එන්නේ අපේ අතීත ජිවිත කතාව මත පදනම් වෙච්ච දේවල් මතයි. ඉතින් දෙක දෙකක්. වෙනස්! ඉතින් කොච්චර පම්පෝරි ගැහුවත් වැඩක් නැහැ. එකෙන් කාටවත් සෙතක් වෙන්නේ නැහැ.

    මා එක්ක කලින් සෙට් වෙලා හිටිය කෙල්ල suicide කරගත්ත. මට ඒකිව බේරගන්න බැරි උනා.
    මතක් වෙනකොට හෙනම අප්සට්. කවදාවත් අමතක කරන්න බැරි වෙයි
     
    Last edited:
    • Like
    Reactions: krizta

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හුත්තො ඔය වගේ ලොකු වරදක් කරපු එකෙක්ට නිදහසේ හැසිරෙන්න දෙනවද ? උබලත් අනේ මන්දා. අර කෙල්ලට විතරක් ළමයා හදා ගන්න පුළුවන්ද ? මොන අසාදාරණයක්ද බන් ? ඒත් හරි පුදුමයි බන්. සත්ව ලෝකෙ හුකලා මාරු වෙන්න පුළුවන්. පූසා පූසිට හුකල ලමයි බඩට දීලා ඌ මාරු. එතන ඉඳන් රැකවරණයක්, ආදරයක් නෑ. පූසි කෙහේ හරි අස්සක පැටව් ගහල උන්ට කිරි දෙනවා. මානුෂිකව බැලුවොත් මිනිස්සු කරන දේ හරි. ඒත් මානුෂික වෙන්න ඕනද කියලා තවත් වෙලාවකදි හිතෙනවා. ඒ වෙලාවට තමයි කොණ්ඩම් යූස් කරන්න ඕන. :)

    :yes:
    උන්ව අල්ලල මරණ දඬුවම දෙන්න ඕනෙ. ඒ වුනාට මානව හිමිකම් කාරයො අපරාධකාරයන්ව ත්‍රස්තවාදීන්ව මරන්න දෙන්නෑ :( උන්ට ඒ මිනිස්සුන්ගෙ ජීවිත මාර වටිනව :( අනික් මිනිස්සුන්ට මොන තරම් අවධානම් පරිසරේක ජීවත් වෙන්න සිද්ධ වුනත් කමක් නෑ :(
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :yes:
    උන්ව අල්ලල මරණ දඬුවම දෙන්න ඕනෙ. ඒ වුනාට මානව හිමිකම් කාරයො අපරාධකාරයන්ව ත්‍රස්තවාදීන්ව මරන්න දෙන්නෑ :( උන්ට ඒ මිනිස්සුන්ගෙ ජීවිත මාර වටිනව :( අනික් මිනිස්සුන්ට මොන තරම් අවධානම් පරිසරේක ජීවත් වෙන්න සිද්ධ වුනත් කමක් නෑ :(

    ඔය වගේ ගොන් වැඩ කරන්න හොද නැ
    වැල්ල කපන්න ඕන
    එතකොට තම ම්රෙනකන්ම ආතල් ඒක
     

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මමත් ඔය ගොඩක් තැන්වලට ගිහින් තියෙනවා. සමහර තැන්වලට ගියහම අපේ ප්‍රශ්න ඩබල් වෙනවා. දෙන්නේ ප්‍රායෝගිකව කරන්න පුලුවන් උත්තර නෙමෙයි. සමහර වෙලාවට අපිට කවුන්සිලින් දෙන්න එතනට එන්නේ වයසටම ගිය කෙනෙක්. විනාඩි 5ක් විතර ගියහම මිනිහා ගොරවා ගොරවා නිදි. නැත්නම් දෙන්නේ යල් පැනගිය උපදෙස්.

    උඹට කරන්න පුලුවන්නම් හොදම දේ තමයි හොස්පිට්ල් එකක කවුන්සලින් කරන කෙනෙක් සෙට් කරපන් ටිකක් තරණ පහේ. ලංකා හොස්පිට්ල් එකේ ඉන්නවා ෂානේස් ෆරැනැන්ඩු කියලා ලේඩි කවුන්සිලර් කෙනෙක්. තරණයි. සුපිරියි. ඕනම කරැණක් ඕන තරම් වෙලාවක් කතා කරන්න පුලුවන්. රැපිලයල් 2000 - 2500 යයි. පුලුවන්නම් චැනල් කරලා එක්ක යන්න කියපන්. එහෙම නැතුව අතන මෙතන ගියහම නරක් උනු ඔළුව තවත් නරක් වෙනවා.
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    machan matath Suicidal thoughts thibba kalayak: uba e ganu lamaya gana touch eke inna eyage laga akka kenek hari nangi kenek hari thiyanna. eyata thawa yaluwo tikak ekka kohe hari yanna set karanna: e kiyanne eyage life ekata thama value ekak thiyanawa kiyala eyata eththu gannawanna: mokada oya point ekedi eyata eya dihawath balanna bari hagimak enawa.
    puluwannam Gov Hospital ekak dokekwa meet karanna: e clinic ekakata yanna, mokada sessions 2 3 gihin e doc wama pita channel karanna puluwan: oya eka eka than sure karanna baa ubata mata;
    eya nisa jivath wena aya gana eththu gannwanna : eka nathi pakayek nisa eyawa value karana family friends innawa kiyala eththu gannawanna:
    ekiyanne normal hasirenna : e siddiya mathak karanna epa;
    this is important: machan kellekta ohoma unama eyata jivitheta eka amathaka wenne naa: eya hitha hadagaththa wage dharshanika dewal kiwwath mathaka thiyaganna eyage hithe konaka thiyanawa; eka oluwe thiyan wada karanna;
    wayasa keeyada? 18< or 18>; mokada karanna one approach eka wenas wenawa wayasa anuwa:
    mokak wethath mama recommend karanne Government hospital ekakata yanna: uba paminillak dalada?