Suicide Squad Banned in Sri lanka

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    හපොයි මෙහෙමත් රටක් :baffled: කාලයක් සියදිවි නසාගැනීම් වලින් එකට හිටිය අපේ උන්ට ඕව වාරණේ කරා කියල වැඩක් තියෙනවද
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    හපොයි මෙහෙමත් රටක් :baffled: කාලයක් සියදිවි නසාගැනීම් වලින් එකට හිටිය අපේ උන්ට ඕව වාරණේ කරා කියල වැඩක් තියෙනවද

    :lol::lol::yes:
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,377
    781
    113
    මහින්දව එලෙව්වට පස්සේත් මේ වගේ ගොංපාට් බලන්න වෙයි කියලා හිතුවේ නැහැ.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,916
    6,807
    113
    39
    Galle
    are you sure this is a legit page?

    nxhxd.jpg
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ලංකාවේ බන්ධනාගාරයෙන් prison break පෙන්නන්න එපා කියලා ඉල්ලූවා වගේ :lol::lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    kiyandath lajjai ban.:rofl:
    ehema ratak meka:dull::dull:

    සමලිංගික මොකක් හරි තිබ්බ නම් approval එක හම්බෙයි බන්..
    පුදුම මොංගල් හරක් ටිකක් බන් මේ රට කරන්නෙ දැන්
     
    Last edited:

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,473
    1,033
    113
    KANDY
    සමලිංගික මොකක් හරි තිබ්බ නම් approval එක හම්බෙයි බන්..
    පුදුම මොංගල් හරක් ටිකක් බන් මේ රට කරන්නෙ දැන්

    aniwaren. mokata kiyanawada owa gana.

    Suicide Squad title eka aul kiyala thahanam karala thiyenne :rofl::rolleyes::rolleyes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    aniwaren. mokata kiyanawada owa gana.
    Suicide Squad title eka aul kiyala thahanam karala thiyenne :rofl::rolleyes::rolleyes:

    බලමු කො..
    ඔහොම නමක් නිසා හමබයො වගේ මොංගල් වැඩ කරන්න කියල තිබ්බොත් අම්මපා ඔහොම යෝජනා කරපු නාකියට කරන්න තියන දේ කියන්නම් මම ඕක ඇත්තක් නම් :angry::angry::angry:


    අන්න ඒකයි.. බලමුකො..
     
    Last edited: