suicide thoughts තිබිල තියනවද උබලට.?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    suicide thoughts තිබිල තියනවද උබලට.?

    එහෙම වෙන්න මූන පාපු සිදුවීම්, හා එහා සම්බන්ධ විස්තරය දාපන්...:dull:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පොඩිකාලේ අම්ම එහෙම ගහපුවාම, මැරියන් මාව කියලා බිත්තියේ ඔලුව ගහගන්නවා මතකයි...:(
     
    spider hacker

    Active member
  • Jan 18, 2017
    533
    52
    28
    වැසිකිලි වලේ.
    මට තිබ්බා ඕයි!බොහොම අමාරුවෙන් නවත්ත ගත්තේ!:shocked:මට හිතෙන්නේ උබෙයි!මගෙයි අදහස් එකයි:yes: මම උබේ කලින් ත්‍රෙඩ් එකකුත් දැක්කා

    1-එක සැරයක් කලිසමේ බොක ගියා 4 වසරේ..ඊට පස්සේ මැරෙන්නම හිතුනා :growl:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොඩිකාලේ අම්ම එහෙම ගහපුවාම, මැරියන් මාව කියලා බිත්තියේ ඔලුව ගහගන්නවා මතකයි...:(

    එක suicidle thought එකක් නෙමෙයි :dull:

    මට තිබ්බා ඕයි!බොහොම අමාරුවෙන් නවත්ත ගත්තේ!:shocked:මට හිතෙන්නේ උබෙයි!මගෙයි අදහස් එකයි:yes: මම උබේ කලින් ත්‍රෙඩ් එකකුත් දැක්කා

    උබෙයි මගෙයි අදහස් සමාන වෙන්නේ කොහොමද කියහ0 අපේ ක්ලබ් එකට එකතු කරගන්න.... :nerd::yes:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මට තිබ්බා ඕයි!බොහොම අමාරුවෙන් නවත්ත ගත්තේ!:shocked:මට හිතෙන්නේ උබෙයි!මගෙයි අදහස් එකයි:yes: මම උබේ කලින් ත්‍රෙඩ් එකකුත් දැක්කා
    tumblr_n09vonufGS1qljj91o3_400.gif
     
    • Like
    Reactions: spider hacker

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබෙයි මගෙයි අදහස් සමාන වෙන්නේ කොහොමද කියහ0 අපේ ක්ලබ් එකට එකතු කරගන්න.... :nerd::yes:

    ඇයි මිනිහෝ උබ ලෝකේ ගැන කලකිරිලා නෙවේද ඉන්නේ :confused:[/QUOTE]

    ලෝකේ ගැන කලකිරිලා නෑ බන්...
    මගේ ජිවිතේ ගැන කලකිරිලා තියෙන්නේ....
     
    • Like
    Reactions: Pink panther

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    අපොයි...මටත් හොද සීන් එකක් උනා...අම්මෝ මං මැරෙන්න ක්‍රම හොයපු විදිහ..මතක් කරන්නවත් කැමති නෑ ඒ සිද්දිය...මං පිං දෙනවා මගේ සහොදරයන්ට මගේ හිත හදපු එකට...කාලයාට ඉඩ දෙන එක තමයි ඒ වගේ අවස්ථාවක හොදම විසදුම...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපොයි...මටත් හොද සීන් එකක් උනා...අම්මෝ මං මැරෙන්න ක්‍රම හොයපු විදිහ..මතක් කරන්නවත් කැමති නෑ ඒ සිද්දිය...මං පිං දෙනවා මගේ සහොදරයන්ට මගේ හිත හදපු එකට...කාලයාට ඉඩ දෙන එක තමයි ඒ වගේ අවස්ථාවක හොදම විසදුම...

    මොකද්ද හේතුව කෙල්ලෙක් නිසාද.? :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගොඩක් මිනිස්සු හිනාවෙලා සන්තෝසෙන් ඉන්නවා....
    දුකෙන් මුණ එල්ලන් ඉන්න මිනිස්සු නිසා ලෝකෙ අවලසන වෙනවා....
    ඒ වගේ උන් ලෝකේ දාල යන එක තමා හොදම දේ....

    එතකොට දුර්වල ජාන නැති වෙලා , ශක්තිමත් ජාන ඉතුරු වෙනවා....

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මාත් එහෙමයි ලගින් ලගින් යනවා නේ අපි!උබ කෙල්ලෙක් නෙවේද?;)

    නෑ බන්...
    කෙල්ලෝ මේවගේ ෆෝරම වලට ඇවිල්ල අඩන්නේ නෑ බන්...
    උන්ගේ දුක අහන්න 100ගණන් මිනිස්සු ඉන්නවා...
    එත් අපි එහෙම දුක කිවොත් තෝ පොන්නයෙක්ද හුත්තෝ කියල අහල බොන්න එන්න කියයි..
    බිව්වටත් වැඩක් නෑ දුකේ ඉන්ටෙන්ස් වෙන එක වෙන්නේ බිව්වම...
     
    spider hacker

    Active member
  • Jan 18, 2017
    533
    52
    28
    වැසිකිලි වලේ.
    නෑ බන්...
    කෙල්ලෝ මේවගේ ෆෝරම වලට ඇවිල්ල අඩන්නේ නෑ බන්...
    උන්ගේ දුක අහන්න 100ගණන් මිනිස්සු ඉන්නවා...
    එත් අපි එහෙම දුක කිවොත් තෝ පොන්නයෙක්ද හුත්තෝ කියල අහල බොන්න එන්න කියයි..
    බිව්වටත් වැඩක් නෑ දුකේ ඉන්ටෙන්ස් වෙන එක වෙන්නේ බිව්වම...

    හ්ම්ම්...මමනම් තනියම රෑට අඩනවා:sorry:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මොකද්ද හේතුව කෙල්ලෙක් නිසාද.? :(

    කෙල්ලෙක් සම්බන්දයි..හැබැයි උබලා හිතනවට වඩා වෙනස් සිද්දියක්...ඉස්සර මං සියදිවි නැති කරගත්තු උන්ට බැන්නා මළ ගෙයක්වත් ගියෙ නෑ එහම කරගත්තු උන්ගෙ...මේ සිද්දියෙන් පස්සේ හිතා ගත්තා එහම කරගන්න අයගේ මානසිකත්වය...පොඩි දෙයක් තේරුම් ගන්න තියෙන්නේ...ඒත් ඒ වෙලාවට එන්නේ මැරෙන එකම තමයි විසදුම කියලා...

    උබලටත් මේ වගේ සිය දිවි හානී කරගන්න උත්සහ කරන කෙනෙක් මුන ගැහුනොත් පුළුවන් තරම් ඒ කෙනාගේ හිත හදපන්...පොඩ්ඩක්වත් තනි කරන්න එපා...මොකද ඒ තියන හැගීමට තමන්ගේ අතේ තියෙන පිහියකින් බෙල්ල කපා ගන්න තරම් ශක්තියක් ඇගට එනවා...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හ්ම්ම්...මමනම් තනියම රෑට අඩනවා:sorry:

    අඩන්නේ කොහොමද බන්..? මට අඩේන්නේ නෑනේ...
    ඉස්සර නම් ඇඩෙනවා එතකොට දුක තුනී වෙන්ව...
    උන මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කරනවද අඩනන...?
     
    spider hacker

    Active member
  • Jan 18, 2017
    533
    52
    28
    වැසිකිලි වලේ.
    ගොඩක් මිනිස්සු හිනාවෙලා සන්තෝසෙන් ඉන්නවා....
    දුකෙන් මුණ එල්ලන් ඉන්න මිනිස්සු නිසා ලෝකෙ අවලසන වෙනවා....
    ඒ වගේ උන් ලෝකේ දාල යන එක තමා හොදම දේ....

    එතකොට දුර්වල ජාන නැති වෙලා , ශක්තිමත් ජාන ඉතුරු වෙනවා....

    :baffled::baffled:
     
    spider hacker

    Active member
  • Jan 18, 2017
    533
    52
    28
    වැසිකිලි වලේ.
    අඩන්නේ කොහොමද බන්..? මට අඩේන්නේ නෑනේ...
    ඉස්සර නම් ඇඩෙනවා එතකොට දුක තුනී වෙන්ව...
    උන මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කරනවද අඩනන...?

    ඇයි ඕයි යුටියුබ් එකේ සර්ච් කරහන් You will cry after watch this video කියලා :yes:
    නැත්නම් මිනිස්සු කරන දේවල් බලහන්කො නිකන්ම ඇඩේනවනේ