මට හිතෙන්නේ උබෙයි!මගෙයි අදහස් එකයි
මම උබේ කලින් ත්රෙඩ් එකකුත් දැක්කා 
පොඩිකාලේ අම්ම එහෙම ගහපුවාම, මැරියන් මාව කියලා බිත්තියේ ඔලුව ගහගන්නවා මතකයි...![]()

මට තිබ්බා ඕයි!බොහොම අමාරුවෙන් නවත්ත ගත්තේ!මට හිතෙන්නේ උබෙයි!මගෙයි අදහස් එකයි
මම උබේ කලින් ත්රෙඩ් එකකුත් දැක්කා


මට තිබ්බා ඕයි!බොහොම අමාරුවෙන් නවත්ත ගත්තේ!මට හිතෙන්නේ උබෙයි!මගෙයි අදහස් එකයි
මම උබේ කලින් ත්රෙඩ් එකකුත් දැක්කා
උබෙයි මගෙයි අදහස් සමාන වෙන්නේ කොහොමද කියහ0 අපේ ක්ලබ් එකට එකතු කරගන්න....![]()

උබෙයි මගෙයි අදහස් සමාන වෙන්නේ කොහොමද කියහ0 අපේ ක්ලබ් එකට එකතු කරගන්න....![]()
[/QUOTE]අපොයි...මටත් හොද සීන් එකක් උනා...අම්මෝ මං මැරෙන්න ක්රම හොයපු විදිහ..මතක් කරන්නවත් කැමති නෑ ඒ සිද්දිය...මං පිං දෙනවා මගේ සහොදරයන්ට මගේ හිත හදපු එකට...කාලයාට ඉඩ දෙන එක තමයි ඒ වගේ අවස්ථාවක හොදම විසදුම...

ලෝකේ ගැන කලකිරිලා නෑ බන්...
මගේ ජිවිතේ ගැන කලකිරිලා තියෙන්නේ....

මාත් එහෙමයි ලගින් ලගින් යනවා නේ අපි!උබ කෙල්ලෙක් නෙවේද?![]()
නෑ බන්...
කෙල්ලෝ මේවගේ ෆෝරම වලට ඇවිල්ල අඩන්නේ නෑ බන්...
උන්ගේ දුක අහන්න 100ගණන් මිනිස්සු ඉන්නවා...
එත් අපි එහෙම දුක කිවොත් තෝ පොන්නයෙක්ද හුත්තෝ කියල අහල බොන්න එන්න කියයි..
බිව්වටත් වැඩක් නෑ දුකේ ඉන්ටෙන්ස් වෙන එක වෙන්නේ බිව්වම...
මොකද්ද හේතුව කෙල්ලෙක් නිසාද.?![]()
හ්ම්ම්...මමනම් තනියම රෑට අඩනවා![]()
ගොඩක් මිනිස්සු හිනාවෙලා සන්තෝසෙන් ඉන්නවා....
දුකෙන් මුණ එල්ලන් ඉන්න මිනිස්සු නිසා ලෝකෙ අවලසන වෙනවා....
ඒ වගේ උන් ලෝකේ දාල යන එක තමා හොදම දේ....
එතකොට දුර්වල ජාන නැති වෙලා , ශක්තිමත් ජාන ඉතුරු වෙනවා....


අඩන්නේ කොහොමද බන්..? මට අඩේන්නේ නෑනේ...
ඉස්සර නම් ඇඩෙනවා එතකොට දුක තුනී වෙන්ව...
උන මොකක් හරි ක්රමයක් පාවිච්චි කරනවද අඩනන...?
